ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මතක නෑ . කියපු දවස පෙන්නපන්. එදාද අදද වැඩිපුර මිනිස්සු මැරෙන්නේ බලන්න. :unsure:
    සර්ච් කලාට එන්නේ නෑ බන්. ශුවර් ඒ කාලේ වැඩි. මම කිව්වම ඒ දවස් වල අපි ඉන්නේ පීක් කියල උබ නෑ කිව්වා 😁 😁
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    සර්ච් කලාට එන්නේ නෑ බන්. ශුවර් ඒ කාලේ වැඩි. මම කිව්වම ඒ දවස් වල අපි ඉන්නේ පීක් කියල උබ නෑ කිව්වා 😁 😁
    ඉතින් මම හරි නේ. ඒ වෙලාවේ පීක් එකේ නෙවෙයි . නිකන් හිටියම අඩුවෙන්නේ නෑ කියලා මම කිව්වේ. ලොක් ඩවුන් කරල සති දෙක තුනක්වි තර ගියාම තමයි අඩු උනේ.
    මේ තියෙන්නේ ලින්ක් එක උබට හොයාගන්න බැරි උනාට. 🥱
    https://elakiri.com/threads/ලොකයේ-ඉහලම-කොරොනා-මරණ-අනුපාතය-ශ්‍රිලන්කාවෙන්-අපිතමයිහොදටමකලේ.2003526/post-26755651
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිතපු තරං දරුණු වුණේ් නෑ

    හේතුව මොකක්ද?
    රට වැහුව නිසාද?
    නැත්තං වෙන හේතුවක්ද?

    රට වැහුව නිසා

    එකෙන් සෑහෙන්න සමාජ දුරස්ත භාවය ඈති වුනා.. වෙඩින් නෑවතුනා මල ගෙවල් පාලනය වුනා.. ඒ අතරේ වෑක්සීන් ගහගත්ත අයට ඈන්ටිබෝඩීස් හෑදෙන්න කාලය ලෑබුනා
    අන්න ඒක හින්දා තමා සෞඛ්‍ය අන්ශ පුලුවන් තරම් ඉල්ලුවේ වහපියව් වහපියව් කියලා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    242352461_691581962244352_6110400540432034156_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චීනෙට පිංසිද්ධ වෙන්න තමා ඉතිං ඩස්පයොන්ගෙ ඩෙල්ටා වට කෙලවුනේ..වැක්සීන් ඵව්වෙ මිලියන ගණන් නේ...❤❤❤🇨🇳
    චීනෙ තමයි ලංකාවෙ කොරෝන ඉවර කොරේ. පඹයායි සාටක රොත්තයි නිකන් බලන් හිටිය :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කරන වර්ජනයක් උද්ඝෝෂණයක් තමන්ගේ ගෙදර ඉදන් කරන්න කියන්න ඕනේ.. හෑබෑයි ඉතින් ඕක ඈමතිලා මන්ත්‍රීලාටත් අදාලයි.. උන් තාම නීතී කඩන් රන්චු පිටින් ඈවිදිනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිරෝධායන ඇඳිරිනීතිය පනවා මාසයක් සම්පූර්ණ වන අද (20) වනවිට කොවිඩ් ආසාදිත මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව දත්ත අනුව පෙනීයයි.
    ඒ අනුව, ගෙවීගිය එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ පහළයාමේ ප්‍රතිශතය 40%කි.
    සැප්තැම්බර් 18 වනදායින් අවසන් වූ ගෙවුණු දින 28ක කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ වාර්තාවීම සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත්කළ දත්තවලින් පැහැදිලි වේ.
    ඒ අනුව අගෝස්තු 22න් ආරම්භ වූ පළමු දින 7 තුළ කොවිඩ් මරණ 1309 ක් වාර්තා වුණි.
    අගෝස්තු 29න් ආරම්භ වූ දින 7 තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 1365කි.
    සැප්තැම්බර් 5 වනදායින් ආරම්භ වූ දින 7 තුළ කොවිඩ් මරණ 1156ක් වාර්තා වුණි.
    නමුත් සැප්තැම්බර් 12 වනදා සිට සැප්තැම්බර් 18 වනදා දක්වා අවසන් සතියේ වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 829 කි.
    මෙම සති 4න් වැඩිම මරණ ගණනක් වාර්තා වී තිබුණේ දෙවැනි සතියේ එනම් අගෝස්තු 29න් ආරම්භ වූ දින 7 තුළය.
    කෙසේවෙතත් එම සතියට සාපේක්ෂව සිව්වන සතියේ මරණ වාර්තා වීම 40%ක් පමණ පහළගොස් තිබීම විශේෂත්වයකි.
    ඒ අනුව පසුගිය අගෝස්තු 20 වනදා සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් මාසයක් ගතවීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට මිනිස් ජීවිත දහස් ගණනක් කොවිඩ් මාරයාගෙන් බේරී ඇති බව මනාව පැහැදිලිය.



    http://sinhala.adaderana.lk/news/157879/නිරෝධායන-ඇඳිරිනීතිය-හේතුවෙන්-කොවිඩ්-මරණවල-අඩුවීමක්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අමෙරිකන් පොල්පිත්තව බය කරලා ජවිපෙ ඇතුළු බලවේග බලෙන්ම ලොක්ඩවුන් එකක් ගත්තා. ගූ ගිය තරම කියන්නෙ ඌට තාමත් ලොක්ඩවුන් එක අයින් කරන්න බයයි. අන්න ඒ බය තියාගනන් එක වැදගත්.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Stimulus mind

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    චීනෙට පිංසිද්ධ වෙන්න තමා ඉතිං ඩස්පයොන්ගෙ ඩෙල්ටා වට කෙලවුනේ..වැක්සීන් ඵව්වෙ මිලියන ගණන් නේ...❤❤❤🇨🇳
    සී ජිව් පින්ගේ ඩෝබියා හරියටම කියලා තියෙනවා
     
    • Like
    Reactions: Stimulus mind

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Pcr,antigen adu kireema... :yes: :yes: :D
    පී සී ආර් ඈන්ටිජෙන් අඩු කිරිල්ලෙන් ලෙඩ්ඩු අඩු කරන්න පුලුවන්.. මරණ අඩු කරන්න බෑ වෑඩි වෙනවා මිසක්.. මේ අඩු වෙන්නේ ලොක් ඩවුන් එක හින්දා.. විශේෂයෙන්ම බස් කෝච්චි වල පොරකෑම් නෑ.. මගුල් ගෙවල් මල ගෙවල් නෑ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය මොන කෙහෙල් මලක් වත් නිසා නෙවෙයි... අපේ ස නිසා අපි එන්නත් කරා නේ හික්කඩු යන්නම. ගූ ඇන් පී ටොයියොන්ට රිදෙයි...

    @erozan :cool: