boat එකේ යද්දී life jackets දෙන්නේ නැහැ![]()
Need to go there when I am in SL next time, thanks for sharing machan. +rep

machan camp gahanda puluwanda delf wala?

මහින්ද ට වැඳපන්ඩෙල්ෆ් දූපත - ඒක පට්ටම place එකක්
ඔන්න මමත් බල බල ඉඳලා ගිය ඩෙල්ෆ් දූපතට, ඒක වෙනමම ආතල් එකක්.
කොළඹින් පිට උනා 8:45 බස් එකේ වැල්ලවත්තෙන්. නින්දක් දාලා නැගිට්ටම යාපනයේ.
එතන රුපියල් 5000 විතර දීල U.S.Hඔටෙල් එකේ නැවතුනා, එතන රූම් සහ කෑම සුපිරි. ඊට පස්සේ යාපනයේ රවුමක් ගහලා 4:00 වෙද්දි බොට්ටුවට ගියා. ඒ බොට් ට්‍රිප් එක පිස්සු හැදෙවා මාරම ආතල්. පැයකින් විතර යන්න පුලුවන් දූපතට බල්න්න නම් ගොඩාක් දේවල් තියෙනවා.