ඩෙස්ක්ටොප් එකක්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෑලි ගෙනල්ලා සෙට් කරගෙන 50 ට අඩුවෙන් ඩෙස්ක්ටොප් එකක් හදා ගන්න පුළුවන් වෙයි ද?
     
    • Like
    Reactions: Solo Rider

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Aulak ne puluwan bn. Aulak giyoth yanne HDD eke thama
    ඒකක් දාන්න කීයක් යනවා ද?
    මම ඩෙක්ස්ටොප් එකක් ඇල්ලුවෙ 7 වසරෙ දී විතරයි. ඊට පස්සෙ ලැප් විතරයි බන්. මම ඩෙස්ක්ටොප් ගැන දන්නෙ ම නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මම නම් i5 එකක් සෙට් කලේ used එක්ක 2019 දෙසැම්බර්. තාම ඒක තමා use කරන්නේ. මැසිමට විතරක් ඒ කාලේ ගියේ 25යි.
     
    • Wow
    Reactions: sudu1234

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Used Computers

    https://neoview.lk/price_list.php

    Screenshot 2022-04-18 110214.png
     
    • Like
    • Love
    Reactions: maxraj and sudu1234

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Math ada used i5 ekak aran awa. 31k giya. Wediya oka used wenne ne ithin ekai used ekak gatte. Ganna ekak ikmanta ganin kelith nethi wei prices wedi wei



    ඇයි කඩේකින් ගන්න එපා කිව්වෙ?
    Warranty ekka dena shop tiyenawa 3months wage ekakin ganin.
    ------ Post added on Apr 18, 2022 at 2:15 PM