ඩෙස්ටොප් ආතල් ගැජට්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඩෙස්ටොප් ආතල් ගැජට්

    නිකන් ඉන්න කොට ඩෙස්ටොප් එකෙ පොඩි ආතල් එකක් ගන්න පුලුවන් ගැජට් එකක් සෙට් උනා මෙක ඔපන් කරාම එක එක Item තියෙනවා මෙ තියෙන්නෙ Screen Shot එකක්:P
    77923571.jpg

    ඩෙස්ටොප් එක ගිනි තියන්න වෙඩි තියන්න සිල් ගහන්න තව ගොඩක් වැඩ කරන්න පුලුවන්
    Download
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Bat Charge එක display වෙන්න පාවිච්චි කරලා තියන සොෆ්ට් එක කියන්නකෝ යාළුවා

    HTML:
    http://lmgtfy.com/?q=laptop+battery+windows+7+gadget

    HTML:
    http://www.julien-manici.com/comments/?id=1

    :)

    .