ඩෙස්ටොප් pc වලට wifi ගන්නෙ කොහොමද ?

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Hot-150mbps-Network-Card-USB-WiFi-Adapter-2dBi-Wi-Fi-adapter-PC-Wi-Fi-Antenna-WiFi.jpg_q50.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඩ තියෙන ගැජට් එක තමා...
    මේ මොකක්ද බං. දැක්කමයි මෙහෙම එකක්. හැබැයි Usb පෝට් එකක් ඉතුරුයි මේකෙන්. ස්පීඩ් වෙනසක් තියෙනවද
     

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    මෙච්චර නටන්න ඕනා නෑනේ. wifi adapter එකක් ගහනවනේ. මොකක්ද මේකෙයි usb adapter එකෙයි වෙනස? මේක එන්න ඇත්තේ usb එන්න කලින්ද? :baffled:
    WIFI PCI card එක adapter එකට වඩා powerful, wifi signal හොඳට අල්ලනවා
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    aluth branded machine wala onboard wifi blutooth enawa. neththan wifi adapter/card ekak gahala puluwan.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    WiFi adapter 1k gannawanam honda brand 1k warranty ekka ganin, natnam oya 1000ta 2000ta tyena ewa tika kaalayak yaddi signal drop wenwa, wada karan natuwa yanawa...
    WIFI PCI card RECOMMENDED. :yes: