මෙච්චර නටන්න ඕනා නෑනේ. wifi adapter එකක් ගහනවනේ. මොකක්ද මේකෙයි usb adapter එකෙයි වෙනස? මේක එන්න ඇත්තේ usb එන්න කලින්ද?

මේ මොකක්ද බං. දැක්කමයි මෙහෙම එකක්. හැබැයි Usb පෝට් එකක් ඉතුරුයි මේකෙන්. ස්පීඩ් වෙනසක් තියෙනවද
WIFI PCI card එක adapter එකට වඩා powerful, wifi signal හොඳට අල්ලනවාමෙච්චර නටන්න ඕනා නෑනේ. wifi adapter එකක් ගහනවනේ. මොකක්ද මේකෙයි usb adapter එකෙයි වෙනස? මේක එන්න ඇත්තේ usb එන්න කලින්ද?![]()
Ow mama gahala thiyenne meka. USB port ekath ithuruiWIFI PCI card එක adapter එකට වඩා powerful, wifi signal හොඳට අල්ලනවා
