ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    පිනා ආයෙ බත් කන්න නෙමෙයි ඉතින්
    පිනාට ගහනවා කිව්ව ගොඩක් උන් ගැහුවා ඔව් .... කොටින්ම පොදු පරීක්ශනේට එන දවසෙත් උදේ ගහනවා කිව්වා හවස් වෙද්දි මිනිස්සු නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා අඩෙ කොහෙද ඉස්කෝලෙ....මුන්නම් පුනුරුත්තාපනය කරන්න ඕනView attachment 207182
    Asweeme sahathikey holda karapan fine ekak gewanakan. Mun wage wesige puthala hadapu demapiyoth mewata waga kiyann ona
     
    • Love
    • Like
    Reactions: Asmodeus and CODE X

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    90DA1EEA-0D0A-404B-9AD9-FC65AD02A4CB.jpeg

    Lankawe mehema iskolath thiyenawa
    Habai mama mehema karanna one kiyalawath me karana wade hari kiyalawath kiyanne na
    Kello nisa meka me siddiyata adala karagannath ba habai
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පිනාට ගහනවා කිව්ව ගොඩක් උන් ගැහුවා ඔව් .... කොටින්ම පොදු පරීක්ශනේට එන දවසෙත් උදේ ගහනවා කිව්වා හවස් වෙද්දි මිනිස්සු නෑ
    දැන් ඉන්න පුතාලා වෙනස්. අපේ කාලෙ හිටිය උන් වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    View attachment 207194
    Lankawe mehema iskolath thiyenawa
    Habai mama mehema karanna one kiyalawath me karana wade hari kiyalawath kiyanne na
    Kello nisa meka me siddiyata adala karagannath ba habai
    මේව තමයි ප්‍රධානම වැරදි ඉස්කෝලෙට මොකටද වඳින්නෙ? පූජනීය ස්ථානයක් නෙමෙයි රාජකාරි ස්ථානයක් ඒක. ළමයින්ට ප්‍රධානවම දෙන්න අවශ්‍ය අධ්‍යාපනය දෙයක් අවබෝධ කරගන්න විදිය. ඔය ෆෑන් කඩන්නෙ අවශ්‍ය දේ පාසල් පද්ධතියෙන් නොලැබීම නිසා. පංතියෙ සිංදුවක් කියලා සතුටු උනාම උන්ට තඩිබාන එකේ ප්‍රතිඵල තමයි ඔය අන්තිමට තියෙන්නෙ. අනිත් දේ දැන් ඕව විසඳන්න ගුරුවරුන්ට නීතිය අතට ගන්න දෙනවනම් ඒක ඔයිට එහා තැනකට යන්නෙ. පාලනය කරන්නෙ සත්තු ලමයින්ට දෙන්න ඕන අධ්‍යාපනය.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me wage lamaye hadenna Social media main reason ekak,Teacher lath dan lamayinge waradi walata punishment denneth na essara wage leda watena nisa anith eka thamaye dan rate thiyena economy ekath ekka lamaye gana hoyanna welawak na demawpiyanta.So sad about our future.Kalin helmet walin gahala maruwa,Dan mewa.😌
     
    • Like
    • Sad
    Reactions: CODE X and NRTG

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    පිනාට ගහනවා කිව්ව ගොඩක් උන් ගැහුවා ඔව් .... කොටින්ම පොදු පරීක්ශනේට එන දවසෙත් උදේ ගහනවා කිව්වා හවස් වෙද්දි මිනිස්සු නෑ
    අඩෝ සිරාවටම අපෙ කාලෙ හිටියෙ කටින් ගහන උන්....හැබැයි දැන් උන්නම් ගහන්න හිතුනොත් ගහනවා එකෙන්ම...පහුගිය දවස්වල එහෙම සර්ලට ගැහුවෙ හොදට...
    අපිනම් කටින් ගැහුවෙ
     
    • Like
    Reactions: jzx and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උබ වගේ අම්මට හුකන JVP වේසිගෙ පුතලා 🤩
    උබේ අම්මට හුකන හැම එකාම jvp නෙවෙයි පොන්ස්.. මුඩුක්කු බල්ලොත් උබේ අම්මාට හුකනවා :lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිතපන් ඉතිං ඔය ළමයි වැඩිහිටියෝ හැටියට සමාජෙට ආවම කොහොමද කියලා..අද්‍යාපනයට ඉස්සරහින් හැදියාව තියෙන්න ඕන කියන එකට උදාහරණයක්