HP 11th gen ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක්?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    HP 11th gen 15s-du3022 ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක් ඕන වෙලා තියෙනවා.
    ගන්න කොහෙද හොද?
    නුවර නැතුව ඇති නේද, කොළබ යන්න වෙයි නේද?

    ගුගල් එකේ හෙව්වාම නම් ෂොප් ගොඩක් එනවා ඒත් කොහෙන්ද ගන්න ඕන කියලා අයිඩියා එකක් නෑ..

    අදහසක් දෙන්නෝ :-)
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,434
    113
    කූලින් ෆෑන් එකකට එකක් පොඩ්ඩක් වෙනස්, තියෙන එකම පෙන්නල ගන්ඩ.
    තිබුන එක ගලවලා ගත්තා අරන් යන්න, ෂුවර් තැනක් තමයි දැනගන්න ඕන.
     
    • Like
    Reactions: kinkon