ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    අම්මලගේ ඇත්තටම ගෙන්නලා අහන්නකෝ කියන්නේ.ගෙදරින් එළියට යන්නෑ...යන තනක යන්නේ අපිත් එක්ක...එහෙම කාවවත් අශ්‍රය කරන්නෑ...ගෙදරමයි ඉන්නේ...ඔන්න හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න යනවා යාලුවොත් එක්ක.කොල්ලෙක්නේ කෙල්ලෙක් වගේ ගේ අස්සේ දාන් ඉන්නම නෑ...ඉස්කෝලේදි තමයි මේ ඔක්කොම (මුන් නරක් කරන්නේ ගුරුවරු වගේ කතාව)
    ඔය ප්‍රෙශර් එක තමා මුන් පිටකරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි. පන බේරාගෙන ඉන්නම හෙන ගේමක් දෙන්න වෙයි ද කියන එකයි බය
    අනිවා පන බේර ගන්න වෙනවා ඕකුන්ගෙන්. අමු කාලකන්නි සෙට් එකක් හැදෙයි ඉස්සරහට.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මට මතකයි මම ඉස්කෝලෙ නමය වසරෙදි මම හිටපු පංතියේ බාල්කෙ හුනු කෑල්ලකින් මගෙ නම ලියලා ආවා,මේ ලගදි මට මංගැනම කලකිරිලා ඒක මකලා ආවා.ඉස්කෝලෙ මම මට තියන්න පුලුවන් හොදම දේවල් වලින් නම තියලා තියනකොට ඇයි බාල්ක වල හුනු කෑලි වලින් ලියන්නෙ කියලා හිතුනා මට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඔයවගේ දේවක් ඒ කාලෙත් උනා. අපේ උන් O/L කරලා ඉවර වෙලා ඉස්කෝල වත්තේ තින්න කෙහෙල් ගස් ඔක්කොම පෙරලුවා. මිනිස්සු කම්බුලේ අත තියන් සාප කෙරුවේ. :lol: :lol:. එවට ඉතින් ගෙවල් වල උන්ට බැන්නා කියලා වැඩැක් නැ බන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕවා ඉස්සරත් උනා. ඉස්සර එවුන් ඔයිටත් වඩා නසරාණි වැඩ කළා. දැන් මේ පත්තිනි අම්මලා වගේ කතා කළාට.

    එක දවසක් ඉස්කෝලෙ ලැබ් එක ඇතුලෙ බට්ටෝ පත්තු කරලා සීන් එකක් ගියා. එතකොට අපිට සර් කෙනෙක් කියපු කතාවක්.
    "ඕකෙ හොඳම ජොලිය තියෙන්නෙ දැන් නෙමෙයි. ඔය වගේ නසරාණි වැඩ කරලා ඉස්කෝලෙන් අවුට් වෙලා යනවා. ඊට පස්සෙ තව අවුරුදු පහකින් දහයකින් ඉස්කෝලෙ මොකක් හරි සිද්ධියක් ආරන්\චි උනාම එනවා කම්මුලේ අත තියාගෙන. අයියෝ සර් දැන් ඉස්කෝලෙ ඉන්න එවුන් ගන්න දෙයක් නෑ නේද කියාගෙන. එතකොට ඉතින් අපිට පස්සෙන් හිනා යන්නෙ."

    මීට අවුරුදු 20කට විතර ඈත කාලෙත් මම අහලා තියෙනවා

    ඉස්කෝලෙ ඩෙස්ක් පුටු කඩපු එව්වා.
    වහළේ උළු බිඳපු එව්වා.
    සර්ලගේ බයික් වලට සීනි දාපුවා.
    සර්ලාට මිස්ලාට බිත්තර වලින් ගහපුවා.
    ------ Post added on Jun 9, 2023 at 8:44 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔයවගේ දේවක් ඒ කාලෙත් උනා. අපේ උන් O/L කරලා ඉවර වෙලා ඉස්කෝල වත්තේ තින්න කෙහෙල් ගස් ඔක්කොම පෙරලුවා. මිනිස්සු කම්බුලේ අත තියන් සාප කෙරුවේ. :lol: :lol:. එවට ඉතින් ගෙවල් වල උන්ට බැන්නා කියලා වැඩැක් නැ බන්.
    කඩාකප්පල්කාරී හුත්තිගෙ පුත්තු ඔක්කොම බයියො වෙන්නෙ ඇයි
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    සර්ලගේ බයික් වලට සීනි දාපුවා.
    මේවා නම් තරහටවත් කරන්න එපා බං.
    මගේ යාලුවෙක් බයික් එක ගෙනාපු අලුත ඉරිසියාවට උගේ ගමේ කවුරු හරි සීනී දාලා තිබ්බා.එන්ජිම ඉවරයි.ඒ දුකටම ඌ එපා වෙලා ට්‍රයි කරලා ලංකාව අතඇරලම යන්න ගියා. :(
    අදටත් ඌට ඒ සීන් එක මතක් වෙනකොට පට්ටෙට අවුල් යනවා.