ඩොලර් එක 349 යි. 😊🙏

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    271264950_5542353772458721_5165670034226081657_n.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රනිල් කියපු විදියට නම් ඕක ඔය ගානට තියන එකක් නෑ. බලපන් ලබන මාසේ පඩි දෙන්න තව සල්ලි අච්චු ගහනවා ලු.. ඔය විදියට නිදහස් කරන රුපියල් ආයේ collect කර ගන්න ක්‍රමයක් තියනවා නම් අවුලක් නෑ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවංකවම සතුටු වෙයල්ලා. මම හරි වුණාට වඩා රටට වෙන හොඳ ගැන හිතලා. 🙏👍

    පොඩි අවුලක් තියනව කොල්ලො.. අද රනිල් කතාවෙදි කිවුව Petrol වලට payments කරන්න USD open market එකෙන් ගන්නව කියල.. open market ගත්තොත් නම් usd එක ආපහු නගිනව.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි අවුලක් තියනව කොල්ලො.. අද රනිල් කතාවෙදි කිවුව Petrol වලට payments කරන්න USD open market එකෙන් ගන්නව කියල.. open market ගත්තොත් නම් usd එක ආපහු නගිනව.
    lol

    5m gevanna nahe kivva Gas valata
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    පොඩි අවුලක් තියනව කොල්ලො.. අද රනිල් කතාවෙදි කිවුව Petrol වලට payments කරන්න USD open market එකෙන් ගන්නව කියල.. open market ගත්තොත් නම් usd එක ආපහු නගිනව.

    ඔය ඉතින් උඹට පැටලිලානෙ. Open market එකෙන් ගන්නවා කිව්වාම sell pressure එක ගැන හිතුවද උඹ? රනිල් ඔහොම දෙයක් කියන්නෙ නොදැන නෙවෙයි. Bank වලින් නොගෙන open market යනවා කියන්නෙ ඔය එන්නෙ කට්ටිය පොදි ගහගත්ත ටික. ටික දවසක් ඉඳලා බලහන්කො නගිනවද තව වේගෙන් බහිනවද කියලා. 😊

    lol

    5m gevanna nahe kivva Gas valata
    Reserve හිඳිලා තියෙන කතාව ඇත්ත. හැබැයි dollar supply එකේ කිසිම අවුලක් නෑ. මම කලින් දාපු thread එක බැලුවා නම් තේරෙයි. තෙල් පෝලිම් කතාව වගේම තමයි. ඔව් තෙල් ෂෙඩ් එකේ නැහැ, හැබැයි වාහනවල තියෙනවා. Open market එකෙන් ගන්න ගත්ත ගමන් කට්ටිය හොර stock හලන හැටි බලපන්කො. ෂුවර් නැත්තම් අපි තව දවස් ටිකකින් බලමු එ්කත්. 😊
    ------ Post added on May 16, 2022 at 8:56 PM
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මූ බැන්කු වහන දවස් අල්ලල පොඩි පොඩි ස්වයං වින්දන ගන්නවා ..බැන්කු ඇරියම බලපන් 400 පනිනවා😁කොහොමත් අගෝස්තු වෙද්දි 500 ± යනව බ්ලැක් මාකට් රේට්