මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි.me ara 9 wenida Mahindala Ratnalanen panna kiyala hamanuna ekaama neda
CBSL eken ara band ekak introduce karapu nisa wena deyta moo haminenna hadanawa
hitapan mew bump weddi athey gahapan
උඹට මම කියන හේතුව පිළි ගන්න බැරි නම් උඹට සෙට් වෙන හේතුව පිළි ගනින්. එ්ක අවුලක් නෑ. හැබැයි ප්‍රතිඵලය එකම බව තේරුම් ගනින්.
මම නම් වගකීමෙන් එහෙම නෑ කියලා කියනවා. බලමුකො ටික දවසකින්. හේතුව දැන ගන්න නම් වට්ටක්කා කඩේ thread එක කියවන්න.තාවකාලික සතුටක් දෝ කියලා හිතෙන්නේ නැද්ද ද?![]()
------ Post added on May 16, 2022 at 10:50 PM

attatama monawada ban within 2 weeks solve wenne ?

