ඩොලර් එක 349 යි. 😊🙏

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    me ara 9 wenida Mahindala Ratnalanen panna kiyala hamanuna ekaama neda

    CBSL eken ara band ekak introduce karapu nisa wena deyta moo haminenna hadanawa

    hitapan mew bump weddi athey gahapan
    මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි. 🤣🙏 [4]

    උඹට මම කියන හේතුව පිළි ගන්න බැරි නම් උඹට සෙට් වෙන හේතුව පිළි ගනින්. එ්ක අවුලක් නෑ. හැබැයි ප්‍රතිඵලය එකම බව තේරුම් ගනින්. 👍

    තාවකාලික සතුටක් දෝ කියලා හිතෙන්නේ නැද්ද ද? :(
    මම නම් වගකීමෙන් එහෙම නෑ කියලා කියනවා. බලමුකො ටික දවසකින්. හේතුව දැන ගන්න නම් වට්ටක්කා කඩේ thread එක කියවන්න. 😊
    ------ Post added on May 16, 2022 at 10:50 PM
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    අවංකවම සතුටු වෙයල්ලා. මම හරි වුණාට වඩා රටට වෙන හොඳ ගැන හිතලා. 🙏👍

    අවංකවම සතුටු වෙයල්ලා. මම හරි වුණාට වඩා රටට වෙන හොඳ ගැන හිතලා. 🙏👍

    මගේ අදායම අඩුවෙනවා එත් අවන්කවම මාර සන්තෝසයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,993
    113
    ගම මහනුවරයි
    @erozan @Indrajith Gamage dennaam ekai.... facts nathuwa oheee kiyawanwa...

    kawuruth deyak kiwwata piligannthe na 🤦‍♂️

    මගේ අදායම අඩුවෙනවා එත් අවන්කවම මාර සන්තෝසයි
    badu mila nam adu wenne na onna thawa wadi wenawa misak
    ------ Post added on May 16, 2022 at 11:07 PM
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    271264950_5542353772458721_5165670034226081657_n.jpg
    link eka evapan bro
     
    • Haha
    Reactions: Amathi Putha

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි. 🤣🙏 [4]

    උඹට මම කියන හේතුව පිළි ගන්න බැරි නම් උඹට සෙට් වෙන හේතුව පිළි ගනින්. එ්ක අවුලක් නෑ. හැබැයි ප්‍රතිඵලය එකම බව තේරුම් ගනින්. 👍

    මම නම් වගකීමෙන් එහෙම නෑ කියලා කියනවා. බලමුකො ටික දවසකින්. හේතුව දැන ගන්න නම් වට්ටක්කා කඩේ thread එක කියවන්න. 😊
    ------ Post added on May 16, 2022 at 10:50 PM

    mata thiyene prashne ai me thread sahenna open karan balenma puka denne kiyana eka
     
    • Like
    Reactions: Amathi Putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    දැන් ගෙව්වා ඩොමේන් එකකට,

    ගානේ කැපුනේ, කොමර්ෂල් ඩෙබිට් කාර්ඩ් එකෙන්.
    Mn ada ude gewwa 390 kapuna oka weawen welawata fluctuate wenawa. Dn noramlly yanne 385-392 athara. Meke inna arthika ostharla danna magulakut na kiyna ekak pigannet na bn :baffled: :baffled: :baffled: Oka thama atta rate eka dn
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දැන් ගෙව්වා ඩොමේන් එකකට,

    ගානේ කැපුනේ, කොමර්ෂල් ඩෙබිට් කාර්ඩ් එකෙන්.
    thama offical rates nehene. heta tamai oka update wenne, oya gewala tiyenne giya friday 365 rate ekata.
     
    • Like
    Reactions: Amathi Putha

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    Mn ada ude gewwa 390 kapuna oka weawen welawata fluctuate wenawa. Dn noramlly yanne 385-392 athara. Meke inna arthika ostharla danna magulakut na kiyna ekak pigannet na bn :baffled: :baffled: :baffled: Oka thama atta rate eka dn
    උඹ කියන නිසා මම මේ දැන් aliexpress ගිහින් ඔය මම ආස දේවල් ටිකක් select කරන් ගියා. ඔන්න තියෙනවා screen shot එක. ඔක්කොම dollar 11.85 යි. රුපියල් 4264.93 යි. වෙලාවත් බලහන් උඩ.

    ඊළඟට තියෙනවා screenshot එක calculator එකේ. උත්තරේ එන්නෙ 359 යි කියලා. (ඊයෙ official rate) දැන් මොන හුත්තක්ද උඹ කියන්නෙ කියහන්කො? 🤔

    • Haha
    Reactions: Kamal1996

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    උඹ කියන නිසා මම මේ දැන් aliexpress ගිහින් ඔය මම ආස දේවල් ටිකක් select කරන් ගියා. ඔන්න තියෙනවා screen shot එක. ඔක්කොම dollar 11.85 යි. රුපියල් 4264.93 යි. වෙලාවත් බලහන් උඩ.

    ඊළඟට තියෙනවා screenshot එක calculator එකේ. උත්තරේ එන්නෙ 359 යි කියලා. දැන් මොන හුත්තක්ද උඹ කියන්නෙ කියහන්කො? 🤔

    Dan mekata pay kara da kiyapanko. Pay karala charge una rupee gana dollar ekan bedala balapanko bank ekan kiyata da dela thiyenne kiyala.

    Ali express site eka use karanne published dollar rate eka central bank eken. But a ganata denna dollar banks wala na . eka thamai prashne
     
    • Like
    Reactions: AZee RoXx