ඩේටා කාඩ් හිඟන්නෝ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඩේටා කාඩ් හිඟන්නෝ

11148776_1218688368147193_7976060835516482981_n.jpg
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සල්ලි නැති උන්ට ගරහන්න එපා බෝල ..අද උබලට සල්ලි තිබ්බට හෙට හිගා කන්න වෙන්න පුළුවන් .

    අනික රටක බහුතරෙකට බලපාන දෙකට කතා කරන වාහන සල්ලි තියෙන්නම ඕනෙද ?

    බලන් ගියාම ඕක හදපු එකා නොකිය කියන්නෙත් රවිය කිව්වා එකම තමා ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන උන් .අනිත් උන් පයින් යන්න ඕනේ ...:dull:

    බ අයියෝන්ට එහා ටෝයියෝ :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    eththa kathava. mun ta adu karapu mukuth penne naha . education valata ven karapu salli penne naha. dum sahathikayata yana ganay. electric car vala gana vadi vechcha ekatay mara amaruvak thiyenne. adu gane vahanayak thiya job ekakvath nathi unta thama amaruva vadi
     
    • Like
    Reactions: Rated_R

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19332736 said:
    සල්ලි නැති උන්ට ගරහන්න එපා බෝල ..අද උබලට සල්ලි තිබ්බට හෙට හිගා කන්න වෙන්න පුළුවන් .

    අනික රටක බහුතරෙකට බලපාන දෙකට කතා කරන වාහන සල්ලි තියෙන්නම ඕනෙද ?

    බලන් ගියාම ඕක හදපු එකා නොකිය කියන්නෙත් රවිය කිව්වා එකම තමා ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන උන් .අනිත් උන් පයින් යන්න ඕනේ ...:dull:

    බ අයියෝන්ට එහා ටෝයියෝ :lol:

    සිරාවට බන්. මහ කුහක හැත්තක් ඉන්නේ බන් ලංකාවේ... :(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    eththa kathava. mun ta adu karapu mukuth penne naha . education valata ven karapu salli penne naha. dum sahathikayata yana ganay. electric car vala gana vadi vechcha ekatay mara amaruvak thiyenne. adu gane vahanayak thiya job ekakvath nathi unta thama amaruva vadi

    හරිම චාටර් අදහස් බන් උබලට තියෙන්නේ. දුකයි ලංකාවේ මිනිස්සු ගැන. :(:(:(
     
    • Like
    Reactions: ManOfSteel

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වාහනයක් ගන්න සල්ලි නැති හිඟන්නො ඩේට කාඩ් ගන්න ඉඳලනෙ :dull: :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;19332736 said:
    සල්ලි නැති උන්ට ගරහන්න එපා බෝල ..අද උබලට සල්ලි තිබ්බට හෙට හිගා කන්න වෙන්න පුළුවන් .

    අනික රටක බහුතරෙකට බලපාන දෙකට කතා කරන වාහන සල්ලි තියෙන්නම ඕනෙද ?

    බලන් ගියාම ඕක හදපු එකා නොකිය කියන්නෙත් රවිය කිව්වා එකම තමා ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන උන් .අනිත් උන් පයින් යන්න ඕනේ ...:dull:

    බ අයියෝන්ට එහා ටෝයියෝ :lol:

    :yes::yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eththa kathava. mun ta adu karapu mukuth penne naha . education valata ven karapu salli penne naha. dum sahathikayata yana ganay. electric car vala gana vadi vechcha ekatay mara amaruvak thiyenne. adu gane vahanayak thiya job ekakvath nathi unta thama amaruva vadi

    ow education wage deyakata ganak wadi karapu eka hodayi :) :yes:
     
    • Like
    Reactions: tharakato

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    vehicle thiyena hema ekatama salli na bn.godak ewun loan aran amaruwen thamai rodha 4k ganne. Kalin loan aran hari gaththa ayata nam awlak na. Podi minihata hemadama anunge vehicle ekaka hari payin yanna kiyana kalakanni tikak ape rate inne.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මරුසිරා;19332736 said:
    සල්ලි නැති උන්ට ගරහන්න එපා බෝල ..අද උබලට සල්ලි තිබ්බට හෙට හිගා කන්න වෙන්න පුළුවන් .

    අනික රටක බහුතරෙකට බලපාන දෙකට කතා කරන වාහන සල්ලි තියෙන්නම ඕනෙද ?

    බලන් ගියාම ඕක හදපු එකා නොකිය කියන්නෙත් රවිය කිව්වා එකම තමා ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන උන් .අනිත් උන් පයින් යන්න ඕනේ ...:dull:

    බ අයියෝන්ට එහා ටෝයියෝ :lol:

    +13
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මරුසිරා;19332736 said:
    සල්ලි නැති උන්ට ගරහන්න එපා බෝල ..අද උබලට සල්ලි තිබ්බට හෙට හිගා කන්න වෙන්න පුළුවන් .

    අනික රටක බහුතරෙකට බලපාන දෙකට කතා කරන වාහන සල්ලි තියෙන්නම ඕනෙද ?

    බලන් ගියාම ඕක හදපු එකා නොකිය කියන්නෙත් රවිය කිව්වා එකම තමා ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන උන් .අනිත් උන් පයින් යන්න ඕනේ ...:dull:

    බ අයියෝන්ට එහා ටෝයියෝ :lol:

    ඇහේ ගොනෝ
    ඔහොම හිතන්න කියපන් තොපේ පොන්න්සි ආණ්ඩුවට

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මරුසිරා;19332736 said:
    සල්ලි නැති උන්ට ගරහන්න එපා බෝල ..අද උබලට සල්ලි තිබ්බට හෙට හිගා කන්න වෙන්න පුළුවන් .

    අනික රටක බහුතරෙකට බලපාන දෙකට කතා කරන වාහන සල්ලි තියෙන්නම ඕනෙද ?

    බලන් ගියාම ඕක හදපු එකා නොකිය කියන්නෙත් රවිය කිව්වා එකම තමා ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන උන් .අනිත් උන් පයින් යන්න ඕනේ ...:dull:

    බ අයියෝන්ට එහා ටෝයියෝ :lol:

    මුන් හිතන්නේ තමන්ගැන විතරයි ... බං..
    එකනේ මේ රටටත් කෙල වෙලා තියෙන්නේ....
    :growl:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    :)4+