ඩේටා නැතත්

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    අද කියන්න යන්නේ ඩේටා නැතත් online ගේමක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන....එත් මේ ගේම වැඩ කරන්නේ Google Chrome වලට විතරයි.....ඔයාලා දැකලා ඇති ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට ඩයිනොසිරස් කෙනෙක්ගේ වගේ රූපයක් වැටිලා තියෙනවා..


    මෙන්න මේ වගේ
    Capture.PNG


    සමහරු හිතනවා මෙහෙම වටෙනේ ඩේටා ඉවර වුනු වෙලාවට කියලා....එකෙත් වැරැද්දකම නෑ....ඩේටා ඉවර වුනත් නැතත් ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට,ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම මේවගේ රුපයක් වැටිලා තියෙනවා....

    ඔයා දන්නවද මෙහෙම වැටෙන්නේ ගේම් එකක් බව...

    මේ ගේම් හදලා තියෙන්නේ ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම කම්මැලි කමේ බලන් ඉන්නැතිව ගහන්න...ටිකක් වෙලා යනකොට ස්ලෝ වෙච්ච එක හරි යනවා...
    මේ ගේම් එක නිසා ටයිම් පාස් වෙනවනේ....

    මුලින්ම මේ ඇනිමේෂන් එක බලන්න කෝ..

    qqq.gif


    ගේම් එක play කරන්නේ මෙහෙමයි




    01.space bar click කරන විට ගේම් එක open වේ...
    02.arrow key භාවිතා කර ඩයිනොසිරස් උඩ වන්නවන්න
    03.පතොක් ගස් වල නොවද්දීමට වගබලා ගන්න
    04.හැකිතාක් ඉදිරියට ගමන් කරන්න

    කොහොමද ගේම් එක ?
    :rofl:

    ඉස්සුවේ - http://www.apelokaya.com/
     
    • Like
    Reactions: Rukaef

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගොඩක් අය දන්නවා මේක..කමක් නෑ රීපොස්ට් උනත්.අපි අපිනෙ..
    ඔන්න මේ ගෑන කලින් දාල තිබ්බේ නෑ :dull: