ඩේටා හෙල්ප් - SLT Daily 5GB

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    1. ගායිස් මේ පැකේජ් එක තියනවාද?
    2. මේකේ ස්පිඩ් එක කොහොමද?
    3. ඔක්කොම බදු එකතු උනාම කියක් විතර එනවද?
    4. වෙන හොද ඔප්ශන් තියනවද?


    ස්තුතියි.


    Screenshot 2025-01-17 071646.png
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මේකේ ඩේටා මදි ගිගා 5 ඉවර උනාට පස්සේ හරියට යූ ටියුබ් වීඩියෝ එකක්වත් ලෝඩ් වෙන්නේ නෑ 1 mbps වලට ස්පීඩ් බහිනවා. එතකොට ඉතින් එපාම වෙනවා. මම පාවිච්චි කරන්නේ ෆ්ලෑශ් 10 එක. ඒකෙත් ගිගා 10 ඉවර උනාට පස්සේ මාර ස්ලො වීමක් වෙන්නේ ඩේටා වලට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    Mn use karanawa
    Oka 4G only

    1.Ow
    2. 4G speed, depending wenawa area ekata,
    3. Rs 2902
    4.

    Oka 5gb pannama slow wenen 1mbps walata, anith slt pkg data pannama limit wenne 64kbps 🥲

    Speed eka 20mbps tiye inna area ekata mn.
    Awlk na.
    12am 7am data unlimited.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    1. ගායිස් මේ පැකේජ් එක තියනවාද?
    2. මේකේ ස්පිඩ් එක කොහොමද?
    3. ඔක්කොම බදු එකතු උනාම කියක් විතර එනවද?
    4. වෙන හොද ඔප්ශන් තියනවද?


    ස්තුතියි.

    View attachment 245260
    oka ok. speed ok
    12am 7am data unlimited.
    5 gb limit pannama slow internet
    if u within the range, ideal for u
    2 900 with tax
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    1. ගායිස් මේ පැකේජ් එක තියනවාද?
    2. මේකේ ස්පිඩ් එක කොහොමද?
    3. ඔක්කොම බදු එකතු උනාම කියක් විතර එනවද?
    4. වෙන හොද ඔප්ශන් තියනවද?


    ස්තුතියි.

    View attachment 245260
    මම ගත්තේ ඕක ,,දවසට හොදටම ඇති ,නෙට්ෆ්ලික්ස් ෆිල්ම් 3 ක් වගේ බලන්න පුළුවන් කිසි අව්ලක් නැතුව

    එකම කෙස් එක පොන්හබ් එහෙම වල සයිට් එහෙම පට්ට ස්ලෝව් වෙනවා .ස්පීඩ් එක 1.5MBPS වගේ .නෝමල් වැඩ කරගන්න හොදටම ඇති

    oka ok. speed ok
    12am 7am data unlimited.
    5 gb limit pannama slow internet
    if u within the range, ideal for u
    2 900 with tax
    ඕක දන්නේ නෑනේ .එතකොට පහුවෙනිදා 5 gb වලින් අඩු වෙන්නේ නැද්ද .මේකේ ඇප් එකේ පෙන්නනේ නැනේ left gb ගැන
    ------ Post added on Jan 17, 2025 at 1:49 PM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113


    ඕක දන්නේ නෑනේ .එතකොට පහුවෙනිදා 5 gb වලින් අඩු වෙන්නේ නැද්ද .මේකේ ඇප් එකේ පෙන්නනේ නැනේ left gb ගැන
    ------ Post added on Jan 17, 2025 at 1:49 PM
    naha
    5gb for every 24 hours
    heta ewwa ada ganna baha

    App eke "Add-Ons Data" kiyala thanak athi.
    Ethanin ona welaawaka 5GB walin use karapu gaana balaganna puluwan
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    naha
    5gb for every 24 hours
    heta ewwa ada ganna baha

    App eke "Add-Ons Data" kiyala thanak athi.
    Ethanin ona welaawaka 5GB walin use karapu gaana balaganna puluwan
    නෑ මන් අහන්නෙ දැන් රෑ 12 ඉදලා පහුවෙනිදා 12 වෙනකම් නේ 24 හැදෙන්නෙ.එතකොට රෑ 12 ඉදලා උදේ වෙනකම් ඩේටා ෆ්‍රී නම් අපේ හම්බෙන 5gb වලින් අඩු වෙන්නෙ උදේ 7 ඉදලා රෑ 12 වෙනකම් නේද
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    නෑ මන් අහන්නෙ දැන් රෑ 12 ඉදලා පහුවෙනිදා 12 වෙනකම් නේ 24 හැදෙන්නෙ.එතකොට රෑ 12 ඉදලා උදේ වෙනකම් ඩේටා ෆ්‍රී නම් අපේ හම්බෙන 5gb වලින් අඩු වෙන්නෙ උදේ 7 ඉදලා රෑ 12 වෙනකම් නේද
    hariyata hari
    u correct
     
    • Love
    Reactions: salitha22