ඩේට තියේ නං උදව් කරන්න !
මචංස්ලා..
තවත් පොඩි උදව්වක් ඕනෙ...
http://msftdbprodsamples.codeplex.com/downloads/get/11753
මෙන්න මේකට ගියාම බෑවෙන "AdventureWorksDB.msi" කියන ෆයිල් එක ෆයර්ඩ්‍රයිව් හරි මීඩියාෆයර් හරි දාල ඕනෙ.. මේකෙන් බාන්න බෑ.. බැරි වෙලාවත් මගදි කෙලවුනොත් රිසියුම් කරන්න බෑ..
හොඳ කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් උදව් කරන්න..