ඩේට බලන්නේ කොහොමද
දන්න කෙනෙක් නොදන්නා අපිට දෙන්න බලන්න පොඩි සපෝට් එකක්...
ඉන්ටර්නෙට් එකේ අපි කොච්චර වෙලා හිටියද,
කොච්චර ඩේට කැපිලද,
තව කොච්චර තියේද,
කියල බලන්න පුළුවන් ක්රමයක් තියේද?
සොෆ්ට්වෙයා එකක් උනත් කමක් නැහැ තියේනම් ලින්ක් එකක් දෙන්න...
ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් වෙයි...