ඩොංගල් අව්ලක් උදව් කරන්න

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඩොංගල් අව්ලක් උදව් කරන්න

    මාර වැඩේ තමා උනා මචන්ලා මම Huawei E353s-2 ඩොංගල් එක්ක

    xPt8X.jpg

    ගෙනාවා ගෙනල්ලා Install කරාට පස්සෙ තිබුනෙ three Mobile කියලා software එක්ක මට ඕක ඇල්ලුවෙම නෑ පස්සෙ Mobile Partner Software එකක් download කරලා Install කරා

    දැන් මාර මගුලක් වෙලා තියෙන්නෙ ඒ Mobile Partner එකේ sms වැඩ නෑ ...
    සේරම මගුල් uninstall කරලා අයෙත් ඩොංගලේ
    ගැහුවම් වැටෙන්නෙ මේ මගුලේ Mobile Partner එකමයි ඩොංගල් එකට ආපු software එක නෑ....

    මේක හදාගන්‍න දන්න කියන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    uba dashboard update ekak karala thiyenne
    ඉතිං බං මේක හදා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද වොරන්ටි ගන්නත් බැරි වෙයි හයියූ....:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    උබ ඩෑශ් බොර්ඩ් අප්ඩේට් කරා නම් ආයිත් 3 මොබයිල් ඩැශ් බොර්ඩ් එකම හොයලා ෆ්ලැශ් කරපන් එතකොට හරි

    උබට කරන තිබ්බේ Mobile Partnerඑකක් ඩවුන්ලොඩ් කරලා මැශින් එකේ දාගන්න.. බොහෝ වෙලාවට වැඩ නේ එතකොට..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උබ ඩෑශ් බොර්ඩ් අප්ඩේට් කරා නම් ආයිත් 3 මොබයිල් ඩැශ් බොර්ඩ් එකම හොයලා ෆ්ලැශ් කරපන් එතකොට හරි

    උබට කරන තිබ්බේ Mobile Partnerඑකක් ඩවුන්ලොඩ් කරලා මැශින් එකේ දාගන්න.. බොහෝ වෙලාවට වැඩ නේ එතකොට..

    3mobile Dashboard එක්ක හොයගන්න බෑ බං ඔලුව විකාර වෙනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    3mobile Dashboard එක්ක හොයගන්න බෑ බං ඔලුව විකාර වෙනවා
    උබ කියන දේ හරියට පැහැදිලි නෑ බන්, උබ ඩවුන්ලොඩ් කර ලින්ක් එක දාපන් බලන්න
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උබ කියන දේ හරියට පැහැදිලි නෑ බන්, උබ ඩවුන්ලොඩ් කර ලින්ක් එක දාපන් බලන්න

    http://huaweinews.com/2013/08/download-mobile-partner-latest/
    මෙතනින් වගේ මතක ඕක දැම්ම update උනා 3mobile නැති වෙලා දැන් තියෙන්නෙ mobile partner ඒකේ sms වැඩ නෑ.. ඒකයි කේස් එක
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    http://huaweinews.com/2013/08/download-mobile-partner-latest/
    මෙතනින් වගේ මතක ඕක දැම්ම update උනා 3mobile නැති වෙලා දැන් තියෙන්නෙ mobile partner ඒකේ sms වැඩ නෑ.. ඒකයි කේස් එක
    සර්විස් සෙන්ටර් නම්බර් එක හරියට වැටිලද බලප්න්:dull:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    සර්විස් සෙන්ටර් නම්බර් එක හරියට වැටිලද බලප්න්:dull:

    ඒක දමන්න බෑ බං ඒ බොක්ස් එකේ මුකුත් type කරන්න බෑ... sms වලත් sim එක පෙන්නනෙ නෑ Local විතරයි තියෙන්නෙ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    http://huaweinews.com/2013/08/download-mobile-partner-latest/
    මෙතනින් වගේ මතක ඕක දැම්ම update උනා 3mobile නැති වෙලා දැන් තියෙන්නෙ mobile partner ඒකේ sms වැඩ නෑ.. ඒකයි කේස් එක

    ඩැශ් බොර්ඩ් අවුලක් නෑ උබ මේ කියල තියන එක දැම්ම නම්..

    C cleaner , Advance Uninstaller වගේ එකකින් අයින් කරපන්, ඊට පස්සෙ ආයිත් දාපන් ඩොන්ගල් එකේ තාම ඔරිජිනල් එක තියෙන්න ඔනේ

    එහම් නැත්නම් මේක දාන්න, ඉස්සර එලකිරි මෙම්මබර් කෙනක් දාල තිබ්බේ

    https://mega.nz/#!CpBWRR4D!fh6TVkHaRXoQ2x7qKRF9Vic5PLwp4pMDQTNznmbzPvA