ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද?

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    මගේත් හීනයක් තියෙනවා මචන්ලා රට යන්න!එත් සුදුසුකම් තමා නැත්තේ!
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද?
    Plane එකේ....
    තව ප්‍රශ්න තියනවා ද
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    ඉංග්‍රීසි බැරි දොස්තරලට මොන ගමන් ද 😁

    ඉන්ග්‍රීසි පොඩ්ඩක් තිබ්බම ඇති. ඉතුරු ටික ඇවිල්ල හදාගන්න පුලුවන්. කොහොමත් ඉන්ග්‍රීසි ලියාගන්නවත් බැරි නම් AMC එක්සෑම්ස් කරන්න බෑනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්ග්‍රීසි පොඩ්ඩක් තිබ්බම ඇති. ඉතුරු ටික ඇවිල්ල හදාගන්න පුලුවන්. කොහොමත් ඉන්ග්‍රීසි ලියාගන්නවත් බැරි නම් AMC එක්සෑම්ස් කරන්න බෑනෙ.
    ඉන්ග්‍රීසිත් ඕනේ නේද? මම දන්න විදිහට නර්ස් ලාට දොස්තරලාට සහා ගුරුවරුන්ට ඉහලම ඉන්ග්‍රීසි සුදුසුකම් ඕනේ.
     
    • Wow
    Reactions: Mr Bones

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    hutto certificate verify kara gannath SLMC registration ona..
    lankawe degree karala Australia wala intern karanna almost baha wagema thama..

    yako lankawe consultant lath Australia gihin normal doctor path eke patan ganne..
    lankawe consultant, surgen mokek wath ehe direct pili ganne naha..

    wena path thiyanwa namuth ekath ehe very young Australian local doctors lath ekka compete karan goda yanna ona.. almost ba wage thama..
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    ඉන්ග්‍රීසිත් ඕනේ නේද? මම දන්න විදිහට නර්ස් ලාට දොස්තරලාට සහා ගුරුවරුන්ට ඉහලම ඉන්ග්‍රීසි සුදුසුකම් ඕනේ.
    ඕනෙ තමයි නැත්තන් ලෙඩ්ඩු එක්ක සින්හලෙන් කතා කරන්නද? ඒත් සුපිරියටම ඕනෙ කියල එකක් නෑ, තිබ්බොත් හොදයි, ඒත් ලන්කාවෙ ඩොකාලගෙ ඉන්ග්‍රීසි අවුල් නෙ කොහොමත්. ඉන්ග්‍රීසි කියන්නෙ එක්තරා භාශාවක් විතරයි. ලන්කාවෙ තමයි අකුරක් වැරදෙන්න බැරි හිනාවෙන එවුන් ඉන්නෙ, ඔස්ට්‍රේලියාවෙ ඉන්ග්‍රීසි වැරදුනාට හිනාවෙන මෝඩයන් නැත.

    උබ කියන්නෙ ඉන්ග්‍රීසි දැනුම මනින අවම මට්ටම් ගැන නම්, IELTS 7 each, OET A or B, PLAB හෝ NZREX කරතිබීම ප්‍රමානවත්.

    hutto certificate verify kara gannath SLMC registration ona..
    lankawe degree karala Australia wala intern karanna almost baha wagema thama..

    සර්ටිෆිකට් එක ඉශූකල කැම්පස් එකෙන් ලෙටර් එකක් ගන්න පුලුවන්නෙ තමන් කල කෝස් එක වෙරිෆයි කරල.
    SLMC එකත් ලගදිම ඉවර වෙන ලකුනු තියෙන්නෙ. රිෆෝම්ස් එන්න තියෙනව. නටන්න හම්බෙන්නෙ නෑ එයාලටත්.

    wena path thiyanwa namuth ekath ehe very young Australian local doctors lath ekka compete karan goda yanna ona.. almost ba wage thama..

    බන්දේසියක තියල ගෙනත් දෙන්නත් ඕනෙද?

    yako lankawe consultant lath Australia gihin normal doctor path eke patan ganne..
    lankawe consultant, surgen mokek wath ehe direct pili ganne naha..

    එහෙමත් නෑ ඉතින්, යන අය ඉන්නව. ඉතින් එහෙම ගියත් පාඩු නෑනෙ බන්. කන්සල්ටන්ට්ස් ල විදිහට යනව නම් ගොඩක් දේවල් බලපානව.

    මම ත්‍රෙඩ් එක ෆෝකස් කලේ අලුතෙන් පාස් අවුට් උනු අයට සහ දැනට මෙඩිසින් ඩිග්‍රි එක ලන්කාවෙ හෝ පිටරටක කරන අයට. එයාලට තමයි හෙල්ප් එක ඕනෙ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විබාග පාස්වෙන්න බැරිව බෙලරුසියාව වගේ රටකින් උපාධිය අරගත්ත අයට ඕස්ට්‍රේලියා යන්න ලේසි ඇති :-D
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    If any one can do one year internship in srilanka, he she would be paying all the debts to the country. Working almost 24 /7.
    Plus if anyone can do internship in SL, they can thrive anywhere.
    The skills of assessing a patient without sophisticated instruments, it's an art. Further, helping our people...Satisfaction. That's what matters at the end.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    විබාග පාස්වෙන්න බැරිව බෙලරුසියාව වගේ රටකින් උපාධිය අරගත්ත අයට ඕස්ට්‍රේලියා යන්න ලේසි ඇති :-D

    ලන්කා රජයේ කැම්පස්, බෙලරුසියා, රුසියා කියල නෑ, හැමෝම ඔය ටික කරන්න ඕනෙ.

    If any one can do one year internship in srilanka, he she would be paying all the debts to the country. Working almost 24 /7.

    A mere year of work is inadequate to alleviate the burden they have placed upon the Sri Lankan public. However, let's divert us from that aspect as it's not the primary topic of discussion of this thread.

    Plus if anyone can do internship in SL, they can thrive anywhere. The skills of assessing a patient without sophisticated instruments, it's an art.

    While internships are available to medical students in Sri Lanka, it's crucial to recognize the disparities in training. Sri Lankan students often receive education based on older UK syllabus and work with outdated instruments and knowledge, which may limit their preparedness compared to Australian counterparts.

    So, it is misleading to suggest that Sri Lankan medical students can thrive anywhere without acknowledging the impact of these differences in training and resources.

    You're disregarding the fact that one was nourished in fertile soil (Australia) while the other was left in barren ground (Sri Lanka with low resources and knowledge).

    Further, helping our people...Satisfaction. That's what matters at the end.

    Medical education must emphasize not only clinical knowledge but also communication skills and empathy. This is especially crucial because some patients often feel disrespected or misunderstood by their physicians, which unfortunately has become a reputation associated with Sri Lankan doctors.

    The perceived proficiency gap between certain Sri Lankan government university passed out doctors and Australian graduates is substantial.

    ------ Post added on Sep 25, 2023 at 11:44 AM