ඩොක්ටර් කෙනෙක් හොයාගන්න උදාව්

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    ඩොක්ටර් කෙනෙක් හොයාගන්න උදාව්

    මචන්, මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මනෙ මගේ foreskin එක සම්බන්දව, මට මේක ඩොක්ටර් කෙනෙක්ට පෙන්න්න ඕනි, මොන වගේ එක්කෙනෙක්ටද පෙන්නන ඕනි? surgeon කෙනෙක්ට?
     
    • Like
    Reactions: The Kingslayer