ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉතින් උබ මොකකටද මචන් බෙහෙත් ගන්න ගියේ.?
    ලංකාවේ බෙහෙත් දෙන්න ඉන්න දොස්තරලා දන්නවා ඇති මන් මේ කියන දේ. සමහර වෙලාවට එන රෝගින්ට තියෙන්නේ "හිතේ ලෙඩක්". Psychogenic pain කියලා කියනවා pain එකක් තියේනම් මන් දන්න විදිහට. ඒවට උතින් මොනාද කරන්නේ කියන්නනම් දන්නේ නෑ. අනිත් එක ඉතින් උබට තියෙන රෝගය අදුරගෙන නම් ඒකට කරන්න පුලුවන් දේ symptom management නම් ඒක වෙන්නත් පුලුවන්. හේතු ගොඩක් තියෙන්න පුලුවන් මචන් බෙහෙත් වෙනස් නොවෙන්න. අනික western medicine වල නිසා කොහොමත් ඔහොමනේ
    ලෙඩකට අවුරුදු 10 ක් තිස්සෙ බේතක් දීගන්න බැරි ගොබ්බ ඩොකාලගෙන් වැඩක් තියේද🙄

    උබට ලෙඩක් තියෙනවා කියල හිතෙන එක තමයි උබේ ලෙඩේ. ඕකට බෙහෙත් නෑ. ඕක මාරාන්තික ලෙඩක්. මැරෙනකම් තියෙයි. හැබැයි නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. උබේ හිතෙන්.
    බේත් බීපුවාම නිදිමත ගතියක් එනව බ්න් උට්ට
    ------ Post added on Feb 1, 2024 at 7:44 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    ලෙඩකට අවුරුදු 10 ක් තිස්සෙ බේතක් දීගන්න බැරි ගොබ්බ ඩොකාලගෙන් වැඩක් තියේද🙄

    බේත් බීපුවාම නිදිමත ගතියක් එනව බ්න් උට්ට
    උබට anxiety ද? මොකද්ද තියෙන්නෙ? හරියට define කරල කියපන් උබේ symptoms.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙඩකට අවුරුදු 10 ක් තිස්සෙ බේතක් දීගන්න බැරි ගොබ්බ ඩොකාලගෙන් වැඩක් තියේද🙄
    අවුරුදු 10ටම බිව්වෙ දොස්තර බෙහෙත් විතරයිද ? 🤔
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබට anxiety ද? මොකද්ද තියෙන්නෙ? හරියට define කරල කියපන් උබේ symptoms.
    මට දැන් කිසි අවුලක් නෑ බ්ං බේත් පොඩ්ඩක් හාප් ඩෝස් කලාම ඇති මොකද බීපුවාම වෙලාවකට නිදිමත ගතියක් එනව වැඩක් කරද්දී

    අවුරුදු 10ටම බිව්වෙ දොස්තර බෙහෙත් විතරයිද ? 🤔
    ඔව් කසාය බොන්න කියන්න නම් එපා
    ------ Post added on Feb 1, 2024 at 8:03 AM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට ලෙඩක් තියෙනවා කියල හිතෙන එක තමයි උබේ ලෙඩේ. ඕකට බෙහෙත් නෑ. ඕක මාරාන්තික ලෙඩක්. මැරෙනකම් තියෙයි. හැබැයි නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. උබේ හිතෙන්.
    මේ රහල්
    ඌ උගෙ අකවුන්ට් දෙකකින් ඩබල් ඇක්ටින් කරනවා මේ ත්රේඩ් එකේම. පොඩිකාලෙදි බාප්පයි උගෙ පුතයි අතින් දූෂණය වෙලා ට්රවුමටයිස් වෙලා ඉන්නෙ.
     
    • Sad
    Reactions: Candid-B

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උබ හිතුවද හැමෝම උබ වගේ අපතයො කියල 😒
    අපෝ නෑ උබ වගේනං නෙමේ අපි 😁😁😁😁 අපි අප්පට බොන්න දෙන්නෙත් නෑ මැරෙන්න්න ගහන්නෙත් නෑ නංගිගෙ පවුල කඩන්නෙත් නෑ අම්මගෙන් හූරගෙන කන්නෙත් නෑ
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපෝ නෑ උබ වගේනං නෙමේ අපි 😁😁😁😁 අපි අප්පට බොන්න දෙන්නෙත් නෑ මැරෙන්න්න ගහන්නෙත් නෑ නංගිගෙ පවුල කඩන්නෙත් නෑ අම්මගෙන් හූරගෙන කන්නෙත් නෑ
    ඉතින් මට පුකද?
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උබ කොලුකාරයෙක්ද?
    නෑ බං අනුරාධ ගෙ නංගිට ගහන්නෙ මම මස්සිනා බලං ඉන්නව. ළමය නැත්තෙ අපි ඔපරේශන් කරා නංගව
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    නෑ බං අනුරාධ ගෙ නංගිට ගහන්නෙ මම මස්සිනා බලං ඉන්නව. ළමය නැත්තෙ අපි ඔපරේශන් කරා නංගව
    හ්ම් 🙄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ලෙඩකට අවුරුදු 10 ක් තිස්සෙ බේතක් දීගන්න බැරි ගොබ්බ ඩොකාලගෙන් වැඩක් තියේද🙄

    ම්ම්ම් 🤔🤔🤔
    දන්න කියන එකෙක් වගේ 🫢

    ළඟම පන්සලේ හාමුදුරවන්ගෙන් අහන්නද මීට පස්සෙ? 🫢