ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ම්ම්ම් 🤔🤔🤔
    දන්න කියන එකෙක් වගේ 🫢

    ළඟම පන්සලේ හාමුදුරවන්ගෙන් අහන්නද මීට පස්සෙ? 🫢
    හාමුදුරුවෝ ම්ං ගැන දන්නවා 🙏
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ග්‍රීක් දෙවියන් අදහන්නෙ
    එහෙනම් අනුන්ගේ ආගම් වලට නිග්‍රහ නොකර තමන්ගේ දෙයියො අදහන් හිටපන්👍
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    හරි ඉතිං උඹ කැමති ඩෝස් එකකින් ගනින්කො. ඩොකා පිටිපස්සෙන් ඇවිත් බලන් ඉන්නෙ නෑනෙ. උඹට කේස් වෙන්නෙ ඩ්‍රග් එක මාරු කර ගන්න ඕන උනා නම් තමයි
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    උබට තියෙන්නේ මානසික ලෙඩක්නම් පගෝ එකට බෙහෙත් නෑ නිට්ටාවටම සුව වෙන්න. අර මන් කිව්වා වගේ symptom management කරලා ඔලුවේ chemical balance එක හදන එක විතරයි. උබට අවුරුදු 10 තිස්සේ එකම ඩොකා ගාවට යනවනම් ඌ උබට වහ නොදී ඉදපු එකට සතුටු වෙයන්. අනික මෙතන උන් උබෙන් symptoms ඇහුවමත් රටේ නැති බයිලා ගහන්නේ.. :dull::rolleyes2:
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබට තියෙන්නේ මානසික ලෙඩක්නම් පගෝ එකට බෙහෙත් නෑ නිට්ටාවටම සුව වෙන්න. අර මන් කිව්වා වගේ symptom management කරලා ඔලුවේ chemical balance එක හදන එක විතරයි. උබට අවුරුදු 10 තිස්සේ එකම ඩොකා ගාවට යනවනම් ඌ උබට වහ නොදී ඉදපු එකට සතුටු වෙයන්. අනික මෙතන උන් උබෙන් symptoms ඇහුවමත් රටේ නැති බයිලා ගහන්නේ.. :dull::rolleyes2:
    බේත් බීපුවාම නිදිමත ගතියක් එනව symptom එක තමා ඒක
    ඕක ඉතින් උබලා දැනගත්ත කියල මට බේත් අඩුකරල දෙන්න යෑ ...🙃

    හරි ඉතිං උඹ කැමති ඩෝස් එකකින් ගනින්කො. ඩොකා පිටිපස්සෙන් ඇවිත් බලන් ඉන්නෙ නෑනෙ. උඹට කේස් වෙන්නෙ ඩ්‍රග් එක මාරු කර ගන්න ඕන උනා නම් තමයි
    ඒම බෑ බ්ං 2-3 න් පාරක් කෙලෞනා බේත් තනියම වෙනස් කරන්න ගිහිල්ලා 🥲
    ------ Post added on Feb 1, 2024 at 5:04 PM