ඩොකා ලට සහ දතා ලට මාසෙට ලක්ෂ 7ක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඩොකා ලට සහ දතා ලට මාසෙට ලක්ෂ 7ක්

    24129964_10156157998416435_7197698958050333661_n.jpg

    1972-01.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dan kattiya evi redda ussan medical negligence ganai E rate Doctors la wageda Lankawe kaalakanni kiyagena. :lol:

    ඔන්න උඹට චෑන්ස් එකක්. ඩෙන්මාක් වල නර්ස් කෙනෙකුත් ලක්ස 10ක් ගන්නව. ඩොකෙක්ට ලක්සම 14ක් වගෙ ගෙවනව. අනුපාතෙ තමයි ප්‍රස්නෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔන්න උඹට චෑන්ස් එකක්. ඩෙන්මාක් වල නර්ස් කෙනෙකුත් ලක්ස 10ක් ගන්නව. ඩොකෙක්ට ලක්සම 14ක් වගෙ ගෙවනව. අනුපාතෙ තමයි ප්‍රස්නෙ.

    :no::no: My targets are far above this shit and I am going to achieve it at any cost of my life.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔන්න උඹට චෑන්ස් එකක්. ඩෙන්මාක් වල නර්ස් කෙනෙකුත් ලක්ස 10ක් ගන්නව. ඩොකෙක්ට ලක්සම 14ක් වගෙ ගෙවනව. අනුපාතෙ තමයි ප්‍රස්නෙ.

    වැටුප් විෂමතාවයක්. මෙහෙ වගේ වර්ජෙන් කරන් නැද්ද බන් :baffled::baffled::baffled: