~~~ඩොන්ගල් එකක් ගන්න

Nov 29, 2015
128
29
0
~~~ඩොන්ගල් එකක් ගන්න

මට ඩොන්ගල් එකක් ගන්න ඔනා...ඩෞන්ලොඩ් වලට..(KBB50 & nighttime pkg):sorry::sorry:
Huawei E3276
මෙක හොදයි කියල ගොඩක් අය කියල තිබුන කලින් ත්‍රෙඩ් එකක..මෙක ගන්න තෑනක් කියපල්ල මචන්ල...වොරන්ටිත් එක්ක..ප්ලීස්
:):)
බම්බ, නුගෙගොඩ, මහරගම, etc.

P.S:
Huaweiයි STCයි කියල දෙකක් තියෙනවද මෙකෙ..කොයිකද හොද?:oo::oo:
 
sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113

    11.gif
    ඕක හොදයි මමත් use කරනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    man gawath thiye. 3000 ta gaththe 1 year issella.dan 4000 ta wadiyi. okkoma huawei thama. stc kiyanne ape dialog wage ekak. huawei dongale nama gahala denawa aduwata lock karala. ape un unlock karala wikunanawa. :lol:
     
    Nov 29, 2015
    128
    29
    0
    11.gif
    ඕක හොදයි මමත් use කරනවා

    තෑන්ක්ස් මචො..තෑන්ක්ස් මචො.. ඔයා කොහෙන්ද ගත්තෙ

    man gawath thiye. 3000 ta gaththe 1 year issella.dan 4000 ta wadiyi. okkoma huawei thama. stc kiyanne ape dialog wage ekak. huawei dongale nama gahala denawa aduwata lock karala. ape un unlock karala wikunanawa. :lol:

    අඩේ එහෙම සීන් එකක්ද..එහෙනන් අවුලක් නෑ..:D ගන්න හොද තෑනක් දන්නව ද මචන් වොරන්ටි එක්ක..
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Huawei E3276 meka patta 4g ada nha hspa+ witarai
    mama yaluwek gen gatte sathi 2k pawichhi arapu ekak 2000ta wu 2500kata aran on nam thiyenne thna ahala kiyan nm
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0
    Best Dongle Ever...Dual carrier support on 3G

    Huawei E392

    Last edited:

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    machan oya E3276 kiyana eke jathi dekak thiyenawa. ekak E3276s-920 oke 4G lankawata wada naha. ekai aduwata denne gana. E3276s-150 kiyana eke 4g wada. eka thamai dialog, mobitel issue karanne. math oka danne nathuwa gaththe. dongle eke cover eka ain karama sim eka dana thanata uda gahala thiyenawa model number eka hariyata. habai oke 4g oni na ban HSPA-DC thiyenawa. adinawa hitu kiyala. pattama ekak oka