ඩොන්ගල් එකේ අවුලක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඩොන්ගල් එකේ අවුලක්

    යාළුවනේ මම ලැප් එකේ යුස් කරන්නේ වින්ඩොස් 10 රෙඩ්ස්ටෝන් 2. නෙට් යන්න යුස් කරන්නේ හුවාවේ ඊ 173 ඩොන්ගල් එක. මේ දැන් කනෙක්ට් බට්න් එක් ක්ලික් කරාට ඩිස් කනෙක්ට් කියල වැටෙනව. ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ නැහැ. මේ ගැන් දන්න අය පොඩ්ඩක් උදව් කරන්න.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    quick alunch bar eke tiyana network icon eka click karala eken connect karala balanna

    දන්නෙම නැතුව ලැප් එකේ update එකක් ගිහින් තියෙන data ටික ඉවර වෙනවා වෙලාවකට මටත් ඕක ඕන තරම් වෙලා තියෙනවා ඌ කියයි මොකක්ද උනේ කියලා මට නම් සුවර් data ඉවර වෙලා