ඩොන්ගල්-හෙල්ප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඩොන්ගල්-හෙල්ප්

    මචංල මගෙ ලග තියෙනව අන්ලොක් Mf100 ඩොන්ගල් එකක්...
    මචං මට ඒකට ඕන සිම් එකක් දාල වැඩකරන්න පුලුවන් සොප්ට්වෙයාර් එකක් හොයල දියල්ල...

    පිං.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩයලොග් මැනේජර් එපා බොල වෙන සිම් එකක් දාල වැඩ කරන්න පුලුවන් එකක් දිය

    manager eka eka unta ona sim ekak daganna puluwan...ane manda mu kohoma software engineer kenek unada manda :sorry::dull:

    mobitel manager niwadu gihin enakan oka dapan :lol: