ඩොන්ගල්-හෙල්ප්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ ඩය‍ලොග් එකක් බං.... එකෙ අන්ලොක් කලා..........
    අවුලක් නෑ සිම් එකේ ෆ්‍රොෆයිල් හදාගෙන ඒ සොෆ්ට්වෙයාර් එකම පාවිච්චි කරපන්.
    මම ගාව තියනවා එකක් දෙන්නද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry::sorry::sorry::sorry: කෑ ගහන්න එපා උලමො..............මම ඉංජිනියර් වෙන කාලෙ කොම්පියුටර් තිබ්බෙ නෑ බොල......

    :lol: ahawal ekak karalada engineer une ? ane umba wage ekek.. :P paw ban ara nangi umba wage mati molekuta ahu welane ... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2z3p253.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රව්ටරයක් ගත්තනන් ඕල්වෙස් ඉන්ටනෙට් නෙ බන්... අන්ලොක් කරන්ඩ ඔනෙත් නෑ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඩය‍ලොග් එකක් බං.... එකෙ අන්ලොක් කලා..........
    ඒ උනාට ඒ software එකෙන්ම වෙන සිම් දාලත් connect වෙන්න පුලුවං බං.