ඩොන්ගල්-හෙල්ප්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචංල මගෙ ලග තියෙනව අන්ලොක් Mf100 ඩොන්ගල් එකක්...
    මචං මට ඒකට ඕන සිම් එකක් දාල වැඩකරන්න පුලුවන් සොප්ට්වෙයාර් එකක් හොයල දියල්ල...

    පිං.........

    උඹ තාම ලොක් එක කැඩුවෙ නැද්ද??අපි දන්නව ඉතින් උඹට කඩන්න බැරි විත්තිය:shocked::shocked: අපි ඇවිල්ල කඩල දෙන්නද ??:lol::lol: අපි කැඩුව කියන්නෙ ඊට පස්සෙ ඕනිම එකක් දාල වැඩකරන්න පූලුවන් :lol::lol:

    (සැ.යු. මම කිව්වෙ ඩොන්ගල් එක ගැන විතරමයි හොදේ..)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෂා............. නියම කෝලො ටිකක් වැඩේ හරි.......... ස්තුතියි ඔක්කොටම
    router වලින් dongle වලට බැස්සා. ඊට පස්සෙ මොකද්ද ගන්නෙ ? dial up ද? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි එටිසලාට් එක ටිකක් චෙක් කරන්න බැලුවෙ........... නියමයි පට්ට ස්පීඩ්

    oya dongale mata deepan... :P mongal umbata mona dongel da ban ? :rofl: