ඩොන්ග්ල් prices

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන්ලා මට පොඩි උදව්වක් ඔනා... ඉන්ටර්නෙට් ඩොන්ග්ල් එකක් ගන්න ඔනා...
    (3G/HSDPA ඩොන්ගල් එකක්) 4G/LTE එකක් නෙමේ...:(

    මොනාද හොද බ්‍රැන්ඩ්ස්? :rolleyes:
    කොහෙන්ද ගන්න පුලුවන්? :rolleyes:
    ගනන් කොහොමද? :rolleyes:
    වොරන්ටි කොහොමද? :rolleyes:

    ලගදි ගත්ත අය ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න...
    :):):):)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    එක එක තැන් වලින් ගන්න එපා බන් :( මන් හොදට මට්ටු වෙලා තියෙන්නෙ :D ඩයලොග් එකෙන් දෙන එක ගනින් :) ඒක පට්ට කිසි අව්ලක් වෙන්නෙ නෑ

    BUMP
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    එක එක තැන් වලින් ගන්න එපා බන් :( මන් හොදට මට්ටු වෙලා තියෙන්නෙ :D ඩයලොග් එකෙන් දෙන එක ගනින් :) ඒක පට්ට කිසි අව්ලක් වෙන්නෙ නෑ

    BUMP


    ela.. thanks for the info dude...

    thanks. Rep5+ Whizzkid :)
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Etisalat eke huawei e367 man use karala thiyanwa.patta eka 21mbps ekak.
    Rs.4000-4500 wenakota ganna puluwan wei.

    Puluwanm 4g ekak try karana.Issarahata wedagath wei kiyala hithenwa
    .
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    bump...btw machan huawei gannawa nam e303(7.2mbps speed) or e3131(21.1mbps speed) ganna.dekama have man gawa and dekama use karala tiyenawa,products dekama hondai machan.

    Also Techzone eke rs.3800 ta have e3131 eka