මචන්ලා මට පොඩි උදව්වක් ඔනා... ඉන්ටර්නෙට් ඩොන්ග්ල් එකක් ගන්න ඔනා...
(3G/HSDPA ඩොන්ගල් එකක්) 4G/LTE එකක් නෙමේ...
මොනාද හොද බ්රැන්ඩ්ස්?
කොහෙන්ද ගන්න පුලුවන්?
ගනන් කොහොමද?
වොරන්ටි කොහොමද?
ලගදි ගත්ත අය ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න...

(3G/HSDPA ඩොන්ගල් එකක්) 4G/LTE එකක් නෙමේ...

මොනාද හොද බ්රැන්ඩ්ස්?

කොහෙන්ද ගන්න පුලුවන්?

ගනන් කොහොමද?

වොරන්ටි කොහොමද?

ලගදි ගත්ත අය ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න...

ඩයලොග් එකෙන් දෙන එක ගනින්