ඩොපැමින් ෆාස්ටින්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Dopamine fasting කරලා සාර්ථක ප්‍රතිපල තියෙන්නෙ කාට ද? මම දැක්කා ඩොපැමින් ෆාස්ටින් කරන එක බොරු වැඩක් මිථ්‍යාවක් කියල ඔප්පු වෙලා තියෙනවා කියල? මේකට පක්ෂව හෝ විපක්ෂව උඹලාගෙ අදහස් මොනවා ද?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹ මේකෙ පැල වෙලා මුල් බැහැල ද ඉන්නෙ. පෝස්ට් එකක් දාලා තප්පරෙන් මුගෙන් ලයික් හැටහුටාමාරයි බම්ප් එකයි :shocked:

    Auweth aday
    Bump
     
    • Haha
    Reactions: Solo Rider

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මම ඕක ගැන කියවල තියෙනව. කරල බලන්න බැරි වුණා. ඕක motivational/self help කරන උන් coin කර ගත්තු term ekak. Medical term ekak newei. Theoretically තාපසයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් 1)distractions adu karagena godak loku වැඩ කොටසක් කර ගන්න පුළුවන් 2)උන් කියන හැටියට තේරුමක් නැති දේවල් කරලා (gaming, පෝන්, social media, බින්ජ් ඊටිං) ඩොපමින් ස්‍රාවය වෙන එක අවම කර ගත්තාම උඹට ඇත්තටම වැදගත් හොඳ accomplishment වලදි (ex acing a test) හොඳ dopamine surge එකක් ඇවිල්ලා තව mahansi vela වැඩ කරන්න මෝටිවේෂන් එකක් එනව. සමහර උන්ට වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත i.e. ස්‍රාවය වෙන ඩොපමින් ඔක්කොම තේරුමක් නැති දේවල් වලට රිවෝඩින් ෆීලිං එකක් දෙන්න ගිහින් ස්ටඩීස් වගේ දේවල් වැඩක්නෑ කියල හිතිල අත ඇරල දානවා (ඒවට රිවෝඩින් ෆිලිංඑකක් දෙන්න ඩොපමින් ඉතුරු නෑ). ඒකෙ විලෝමය හිතල තමා ඩොපමින් ෆාස්ට් කියල එකක් හිතාගෙන තියෙන්නෙ.

    මේක ගොඩක් ට්‍රයි කරල බලන්නෙ ඇඩික්ටිව් ප'සනලිටි තියෙන උන්තමා. සෙල්ෆ් කන්ට්‍රෝල් හදාගන්න.

    ඔය මන් දන්න හැටිය.
     
    AnuradhaRa

    Well-known member
  • මම ඕක ගැන කියවල තියෙනව. කරල බලන්න බැරි වුණා. ඕක motivational/self help කරන උන් coin කර ගත්තු term ekak. Medical term ekak newei. Theoretically තාපසයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් 1)distractions adu karagena godak loku වැඩ කොටසක් කර ගන්න පුළුවන් 2)උන් කියන හැටියට තේරුමක් නැති දේවල් කරලා (gaming, පෝන්, social media, බින්ජ් ඊටිං) ඩොපමින් ස්‍රාවය වෙන එක අවම කර ගත්තාම උඹට ඇත්තටම වැදගත් හොඳ accomplishment වලදි (ex acing a test) හොඳ dopamine surge එකක් ඇවිල්ලා තව mahansi vela වැඩ කරන්න මෝටිවේෂන් එකක් එනව. සමහර උන්ට වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත i.e. ස්‍රාවය වෙන ඩොපමින් ඔක්කොම තේරුමක් නැති දේවල් වලට රිවෝඩින් ෆීලිං එකක් දෙන්න ගිහින් ස්ටඩීස් වගේ දේවල් වැඩක්නෑ කියල හිතිල අත ඇරල දානවා (ඒවට රිවෝඩින් ෆිලිංඑකක් දෙන්න ඩොපමින් ඉතුරු නෑ). ඒකෙ විලෝමය හිතල තමා ඩොපමින් ෆාස්ට් කියල එකක් හිතාගෙන තියෙන්නෙ.

    මේක ගොඩක් ට්‍රයි කරල බලන්නෙ ඇඩික්ටිව් ප'සනලිටි තියෙන උන්තමා. සෙල්ෆ් කන්ට්‍රෝල් හදාගන්න.

    ඔය මන් දන්න හැටිය.
    අනේ උඹයි මායි දන්න ඩොපමයින් සාස්තරේ
    තට්ටයගෙ පොටෝ එකක් දාපං
     
    • Haha
    Reactions: PsychoYoda

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    අනේ උඹයි මායි දන්න ඩොපමයින් සාස්තරේ
    තට්ටයගෙ පොටෝ එකක් දාපං
    ඒලෙවල් කරන කාලෙ මාත් ඔය එකඑක මගුල් හොයල බැලුවා. එකක්වත් හරිගියේ නෑ. ඩොපමින් ෆාස්ට් නෙමෙ මට තෙරපිස්ට් කෙනෙක් ළඟට කවුන්සලිං වලටයි යන්න වෙලා තිබ්බෙ
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඩොපමින් පාස්ටින් ගැන මොන විශයෙද බං අහන්නේ?
    කෙමිස්ට්‍රි වලද? හය' මැත්ස් වලද? :oo:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උඹ මේකෙ පැල වෙලා මුල් බැහැල ද ඉන්නෙ. පෝස්ට් එකක් දාලා තප්පරෙන් මුගෙන් ලයික් හැටහුටාමාරයි බම්ප් එකයි :shocked:
    u thamai den kudu chamindage wede karanne meke.. ekai always online :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dopamine අඩු boring දේවල් දවසේ මුල් කාලේ දාගෙන, dopamine දේවල් ඔක්කොම හවසින් පස්සේ කරන්න. එතකොට ගොඩක් productive.
     
    • Love
    Reactions: Ragna_SL

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹ ආතල් ගන්නව ද ඇටයෝ මම කියන්නෙ ඩොපැමින් ෆාස්ටින් කෑම ෆාස්ටින්වලට කිසිම සම්බන්ධයක් නෑ

    ආ ෂර්ලොක් හෝම්ස් නම් බඩගින්නෙ ඉදන් කල්පනා කරනවා මොළෙට වැඩි පුර ලේ දෙන්න ඕන බඩවැල් වලට ලේ යන එක නවත්තන්න ඕන කියල

    උබ පාඩන් කරනවා නේද? ෆාස්ටින් කරන්නේ ඇයි... වැඩිපුර මතක හිටිනවා කිව්වද කවුරු හරි

    පාඩම් කරන වැඩ තමයි අඩු ම වැඩි ම ඉතිං අතේ ගහන එක ෆිල්ම් බලන එක :lol: ඕව කරොත් මට ෆේල් වෙලා ගෙදර ම ඉන්න වෙයි

    Dopamine අඩු boring දේවල් දවසේ මුල් කාලේ දාගෙන, dopamine දේවල් ඔක්කොම හවසින් පස්සේ කරන්න. එතකොට ගොඩක් productive.
    ------ Post added on Aug 4, 2021 at 5:09 PM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට ඕන අර වැඩක් නැර්‍ඉ ඩොපැමින් සීන් නවත්තල ම දාන්න. ඒත් වෙන්නෙ නෑනෙ බන් :(

    මම ඕක ගැන කියවල තියෙනව. කරල බලන්න බැරි වුණා. ඕක motivational/self help කරන උන් coin කර ගත්තු term ekak. Medical term ekak newei. Theoretically තාපසයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් 1)distractions adu karagena godak loku වැඩ කොටසක් කර ගන්න පුළුවන් 2)උන් කියන හැටියට තේරුමක් නැති දේවල් කරලා (gaming, පෝන්, social media, බින්ජ් ඊටිං) ඩොපමින් ස්‍රාවය වෙන එක අවම කර ගත්තාම උඹට ඇත්තටම වැදගත් හොඳ accomplishment වලදි (ex acing a test) හොඳ dopamine surge එකක් ඇවිල්ලා තව mahansi vela වැඩ කරන්න මෝටිවේෂන් එකක් එනව. සමහර උන්ට වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත i.e. ස්‍රාවය වෙන ඩොපමින් ඔක්කොම තේරුමක් නැති දේවල් වලට රිවෝඩින් ෆීලිං එකක් දෙන්න ගිහින් ස්ටඩීස් වගේ දේවල් වැඩක්නෑ කියල හිතිල අත ඇරල දානවා (ඒවට රිවෝඩින් ෆිලිංඑකක් දෙන්න ඩොපමින් ඉතුරු නෑ). ඒකෙ විලෝමය හිතල තමා ඩොපමින් ෆාස්ට් කියල එකක් හිතාගෙන තියෙන්නෙ.

    මේක ගොඩක් ට්‍රයි කරල බලන්නෙ ඇඩික්ටිව් ප'සනලිටි තියෙන උන්තමා. සෙල්ෆ් කන්ට්‍රෝල් හදාගන්න.

    ඔය මන් දන්න හැටිය.
     
    • Sad
    Reactions: PsychoYoda

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මට ඕන අර වැඩක් නැර්‍ඉ ඩොපැමින් සීන් නවත්තල ම දාන්න. ඒත් වෙන්නෙ නෑනෙ බන් :(

    එක පාරටම නවත්තලා දානවට වඩා ඒවා comparatively less dopamine intensive activities වලින් ග්‍රැජුවලි රිප්ලේස් කරන එක සාර්ථක වෙයි කියල හිතෙනවා.
    වැකියුම් එකක් හැදිච්ච ගමන් පුරුදු ඇඩික්ෂන් එකට රිටර්න් වෙන්න පොසිබිලිටි එක වැඩි නිසා.
     
    • Like
    Reactions: timetraveler1921