Dopamine fasting කරලා සාර්ථක ප්‍රතිපල තියෙන්නෙ කාට ද? මම දැක්කා ඩොපැමින් ෆාස්ටින් කරන එක බොරු වැඩක් මිථ්‍යාවක් කියල ඔප්පු වෙලා තියෙනවා කියල? මේකට පක්ෂව හෝ විපක්ෂව උඹලාගෙ අදහස් මොනවා ද?
Auweth aday
Bump
අනේ උඹයි මායි දන්න ඩොපමයින් සාස්තරේමම ඕක ගැන කියවල තියෙනව. කරල බලන්න බැරි වුණා. ඕක motivational/self help කරන උන් coin කර ගත්තු term ekak. Medical term ekak newei. Theoretically තාපසයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් 1)distractions adu karagena godak loku වැඩ කොටසක් කර ගන්න පුළුවන් 2)උන් කියන හැටියට තේරුමක් නැති දේවල් කරලා (gaming, පෝන්, social media, බින්ජ් ඊටිං) ඩොපමින් ස්රාවය වෙන එක අවම කර ගත්තාම උඹට ඇත්තටම වැදගත් හොඳ accomplishment වලදි (ex acing a test) හොඳ dopamine surge එකක් ඇවිල්ලා තව mahansi vela වැඩ කරන්න මෝටිවේෂන් එකක් එනව. සමහර උන්ට වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත i.e. ස්රාවය වෙන ඩොපමින් ඔක්කොම තේරුමක් නැති දේවල් වලට රිවෝඩින් ෆීලිං එකක් දෙන්න ගිහින් ස්ටඩීස් වගේ දේවල් වැඩක්නෑ කියල හිතිල අත ඇරල දානවා (ඒවට රිවෝඩින් ෆිලිංඑකක් දෙන්න ඩොපමින් ඉතුරු නෑ). ඒකෙ විලෝමය හිතල තමා ඩොපමින් ෆාස්ට් කියල එකක් හිතාගෙන තියෙන්නෙ.
මේක ගොඩක් ට්‍රයි කරල බලන්නෙ ඇඩික්ටිව් ප'සනලිටි තියෙන උන්තමා. සෙල්ෆ් කන්ට්‍රෝල් හදාගන්න.
ඔය මන් දන්න හැටිය.
ඒලෙවල් කරන කාලෙ මාත් ඔය එකඑක මගුල් හොයල බැලුවා. එකක්වත් හරිගියේ නෑ. ඩොපමින් ෆාස්ට් නෙමෙ මට තෙරපිස්ට් කෙනෙක් ළඟට කවුන්සලිං වලටයි යන්න වෙලා තිබ්බෙඅනේ උඹයි මායි දන්න ඩොපමයින් සාස්තරේ
තට්ටයගෙ පොටෝ එකක් දාපං
u thamai den kudu chamindage wede karanne meke.. ekai always onlineඋඹ මේකෙ පැල වෙලා මුල් බැහැල ද ඉන්නෙ. පෝස්ට් එකක් දාලා තප්පරෙන් මුගෙන් ලයික් හැටහුටාමාරයි බම්ප් එකයි

meka sira ♥Dopamine අඩු boring දේවල් දවසේ මුල් කාලේ දාගෙන, dopamine දේවල් ඔක්කොම හවසින් පස්සේ කරන්න. එතකොට ගොඩක් productive.
උබ පාඩන් කරනවා නේද? ෆාස්ටින් කරන්නේ ඇයි... වැඩිපුර මතක හිටිනවා කිව්වද කවුරු හරි
ඕව කරොත් මට ෆේල් වෙලා ගෙදර ම ඉන්න වෙයි------ Post added on Aug 4, 2021 at 5:09 PMDopamine අඩු boring දේවල් දවසේ මුල් කාලේ දාගෙන, dopamine දේවල් ඔක්කොම හවසින් පස්සේ කරන්න. එතකොට ගොඩක් productive.
mona hri...eken wenne mkdda kyla explain krpnko....adamayi ahuweඋඹ ආතල් ගන්නව ද ඇටයෝ මම කියන්නෙ ඩොපැමින් ෆාස්ටින් කෑම ෆාස්ටින්වලට කිසිම සම්බන්ධයක් නෑ
මම ඕක ගැන කියවල තියෙනව. කරල බලන්න බැරි වුණා. ඕක motivational/self help කරන උන් coin කර ගත්තු term ekak. Medical term ekak newei. Theoretically තාපසයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් 1)distractions adu karagena godak loku වැඩ කොටසක් කර ගන්න පුළුවන් 2)උන් කියන හැටියට තේරුමක් නැති දේවල් කරලා (gaming, පෝන්, social media, බින්ජ් ඊටිං) ඩොපමින් ස්රාවය වෙන එක අවම කර ගත්තාම උඹට ඇත්තටම වැදගත් හොඳ accomplishment වලදි (ex acing a test) හොඳ dopamine surge එකක් ඇවිල්ලා තව mahansi vela වැඩ කරන්න මෝටිවේෂන් එකක් එනව. සමහර උන්ට වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත i.e. ස්රාවය වෙන ඩොපමින් ඔක්කොම තේරුමක් නැති දේවල් වලට රිවෝඩින් ෆීලිං එකක් දෙන්න ගිහින් ස්ටඩීස් වගේ දේවල් වැඩක්නෑ කියල හිතිල අත ඇරල දානවා (ඒවට රිවෝඩින් ෆිලිංඑකක් දෙන්න ඩොපමින් ඉතුරු නෑ). ඒකෙ විලෝමය හිතල තමා ඩොපමින් ෆාස්ට් කියල එකක් හිතාගෙන තියෙන්නෙ.
මේක ගොඩක් ට්‍රයි කරල බලන්නෙ ඇඩික්ටිව් ප'සනලිටි තියෙන උන්තමා. සෙල්ෆ් කන්ට්‍රෝල් හදාගන්න.
ඔය මන් දන්න හැටිය.
මට ඕන අර වැඩක් නැර්ඉ ඩොපැමින් සීන් නවත්තල ම දාන්න. ඒත් වෙන්නෙ නෑනෙ බන්