ඩොමිනෝස් පීසා එකේ

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සොහොන;19559838 said:
    ටාගට් එකටදෙන්න ඔනෙ පාරවල් දැනගන්න ඔනෙ උබ මලත් ඔඩර් එක ඩෙන්න ඔනෙ නිකන් ඉන්න වෙලාවට කුස්සියෙ වැඩ කරන්න ඔනෙ kfc එකෙ ඩ්ලිවරි ජොබකට ගිය එකෙක්ට උනු සිද්දිය බම්ප් කොල්ලො

    negombo vacancy thiyenawa ehe set unoth parawal dannawa aulak na..

    uba kiyapu ewath balanna one..thnx mchn.. :)
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකයි සීන් එක..

    එලකිරියෙ ඉන්නවද ඩොමිනෝස් පීසා එකේ වැඩ කරන කුකුලෙක් හරි එහෙම කුකුලෙක්ව දන්න කුකුලෙක් හරි..:rolleyes:

    මට දැනගන්න ඕන crew member or delivery rider කෙනෙක් විදියට ජොයින් උනාම ස්ටාටින් සැලරි එක කීයක් විතර ගෙවනවද කියලා..:P

    ජොයින් වෙන්න කියල බැලුවෙ අවුරුද්දක් ඊලග අවුරුද්දෙ කැම්පුස් යනකන්..වේකන්සි තියෙනවලු..ආතල් එකේ කරගෙන ඉන්න පුලුවන් නම් එල.

    දන්න අය විස්තර කියන්න..

    නොදන්න අය බම්ප් එකක් දාන්න..:rofl::rofl::rofl:

    හැකි පමනින් සලකන්නම්.. :)


    උබ කොහෙද pizza hut එකේ තියෙනවා .. ඕනේ නම් කන්ටැට් කරලා දෙන්න පුළුවන් :)
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    images

    images
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ ඉරිදා ලංකාදීපේ දාල තිබ්බා MD pizzahut එකේ ඒවා පඩියත් එක්ක. full time 17500+ot, part time 100 per hour මතක හැටියට. දවස ගානේ පත්තර බලපන්. හොද එකක් හම්බ වෙයි.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ ඉරිදා ලංකාදීපේ දාල තිබ්බා MD pizzahut එකේ ඒවා පඩියත් එක්ක. full time 17500+ot, part time 100 per hour මතක හැටියට. දවස ගානේ පත්තර බලපන්. හොද එකක් හම්බ වෙයි.

    උලුවහු පියදාස;19560120 said:

    thank you machanlaa... :):)
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Podi Silva - පොඩි සිල්වා;19560906 said:
    උබට කොහෙද ආව කැම්පස්

    2015 result eken bn yanna inne..
    thama awe na..
    Z eka 1.35k thiyenawa.
    computer science ahu wey puttalam district ne :yes::yes: