වැඩකට ඇති කොල්ලෙක්. ඒත් ඔය අටමගල වල් වල යනවට වඩා පුලුවන් නං බැකුවක ටෙම්පරරි පෝස්ට් එකක් කරපන් කැශියර් වගේ. හොඳ එක්ස්පීරියන්ස් එකක්.කැම්පස් ඉවර වෙලා අඩුම ගානෙ ජොබකට දාද්දි ප්‍රයෝජනවත් වෙයි. ඔය මහජන බැංකුව සම්පත් බැංකුවේ එහෙම වේකන්සි තිබ්බ අපි ඉස්කොලෙ ගිහිපු කාලවල් වල.
uba kiyana ekath hari eth bn bank wala trainees lata katta bn..gewanneth 10k withara ambaneta wada aran..anika mama computer science karanna inne..banking wadiyab related nane.
thnx mchn..

