වෙබ් සයිට් එකේ ඩොමේන් එක කල් ඉකුත්වීමෙන් පසු වෙනත් පුද්ගයයෙකු එම ඩොමේන් නාමය තමන් සන්තකයට ගන්නවාද? උදා:-google එකත් ඉන්දියානුපුද්ගයෙක් විනාඩි කිහිපයකට ගත්ත නේද?
මං අහනන්න යන ගැටලුව නම් ඩොමේන් නාම කල් ඉකුත්වීමෙන් පසු වෙනත් පුද්ගයයෙකුට ගන්න අයිතිය තියෙනවද?
අයිකැන් සමාගම විසින් අලුත් නීති හදුන්වා දීල තියෙනවාද?ඒ සම්බන්ධයෙන් අඩුම තරමෙ කල් ඉකුත්වීමෙන් පසු පැය 24 වත් ඩොමේන් එක ආරක්ෂා කරගන්න.

aye loweth wena ekekta ganna be.