ඩොමේන් නේම් එකක් ලබා ගැනිම

දැනට භාවිතයේ පවතින domain name එකකට සමාන domain නේම් එකක් ලබා ගැනීම

  • ගැටළුවක් නැ

    Votes: 2 14.3%
  • ගන්න එපා

    Votes: 12 85.7%

  • Total voters
    14
  • Poll closed .

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    දැනට පවතින ඩොමේන් නේම් එකක මැදට hyphen එකක් යොදා ලබා ගැනීම සුදුසුද නැද්ද.

    උදාහරනෙකට ගත්තොත් www.goo-gle.com වගේ එකක් අපි ගන්න එක.

    මෙතනදි client ගේ උවමනාව තියෙන්නේ google.com එකට එන traffic එක ගන්න එක නෙවෙයි. බිස්නස් මොඩල් එකට ගන්න ඔනි නම දැනටම available වීමයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    ගන්න එපා අනිත් සයිට් එකේ මොකක් හරි චාටර් වැඩක් කොලොත් නොදන්න මිනිහා ඔයාලගේ එකට එන්නේ නැති වෙයි. ඊට පස්සේ ඔයාලට වෙන නමකින් ආවත් වැඩක් නැති වෙයි හිතලා බලන්න
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    ගන්න එපා අනිත් සයිට් එකේ මොකක් හරි චාටර් වැඩක් කොලොත් නොදන්න මිනිහා ඔයාලගේ එකට එන්නේ නැති වෙයි. ඊට පස්සේ ඔයාලට වෙන නමකින් ආවත් වැඩක් නැති වෙයි හිතලා බලන්න
    තැන්ක්ස් බ්‍රෝ
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Ganna epa ban. hyphen thiyena eva user friendly naha. Anika legal case enna puluwan. Mage oyawage ekak thibila, eke trade mark owners la mata legal action gannawa kiyala unge lawyers la haraha email karala tibunna, passe mama domain name eka wenas kala. Nikan leda daganne mokatada ban.
     
    • Like
    Reactions: thedigit2s

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Brand name එකක් විදිහට යන කොට unique උනා නම් හොඳයි.
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    රිප්ලයි කරපු හැමොටම තැන්ක්ස්. REP නැති නිසා ලයික් කලා