ඩොලරයක ගැනුම් මිල විකුනුම් මිල කියන්නෙ මොකක්ද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    1.පැහැදිලි කිරිමක් අවශ්‍යයි
    2.රට ඉදල සල්ලි දාන කොට ගැනුම් මිලටද විකුනුම් මිලටද අපිට රුපියල් හම්බවෙන්නෙ?
    3.ගැනුම් මිලයි විකුනුම් මිලයි අපිට වැදගත්වෙන්නෙ කොහොමද?
     
    • Haha
    • Like
    Reactions: 2osama and sahan50

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    රට ඉදල සල්ලි දාන කොට : ගැනුම් මිල
    අපි රුපියල් දීල ඩොලර් ගන්නවා නම් : විකිණුම් මිල
     
    • Like
    • Love
    Reactions: Mugen and dasun j

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    1.පැහැදිලි කිරිමක් අවශ්‍යයි
    2.රට ඉදල සල්ලි දාන කොට ගැනුම් මිලටද විකුනුම් මිලටද අපිට රුපියල් හම්බවෙන්නෙ?
    3.ගැනුම් මිලයි විකුනුම් මිලයි අපිට වැදගත්වෙන්නෙ කොහොමද?
    1. Apen Foreign Currency Bank eka ganne Ganum Milata.
    Apita Bank eken foreign currency denne Wikunim Milata

    2. Salli ratin ewaddi hambenne Ganum Milata

    3. Apita wadagathkamak na ithin. Bankuwata thamai wadagath. Deka athare difference eka unge labe.
    Salli daddi ganum mila wadima bank ekata danawa.
    Salli gaddi wikunum mila aduma bank eken gannawa.
     
    • Like
    • Love
    Reactions: dasun j and lilman

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මම දෙන්නම් සරලම පැහැදිලි කිරීමක්. Foreign Currency Exchange කරනකොට හැමතිස්සෙම මට අවාසිදායකයි කියලා උපකල්පනය කරගන්න.
    අතේ තියන ඩොලර් රුපියල් කරන්න ඔනේනම් එකට ගැනුම් මිල (බැන්කුව ඩොලර් ගන්නවා කියන එක )
    රුපියල් දීලා ඩොලර් ගන්න ඔනේනම් ඒකට එන්නේ විකුනුම් මිල(බැන්කුව ඩොලර් විකුණනවා කියන එක )
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,436
    113
    Ganum mila : Bank eka apen ganna gaana
    Vikunum mila : Bank eka apita vikunana gaana
    Vikunum mila > Ganum mila (price difference = bank ekata laabaya)
    Scenario 1 : ube laga thiyenawa 100 dollars. Ubata ona ube langa thiyena dollars tika deela rupees ganna.Bank eke edata ganum mila Rs.300 per 1 dollar nam ubata enne Rs. 30K
    Scenario 2 : ubata foreign university ekakata 100 dollars daanna ona. Uba bank ekata geniyanne rupiyal. Ubata ona dollars. Ubata dollars vikunana gaana thamai vikunum mila. Ekata vikunum mila Rs.310 per dollar nam uba Rs31K denna ona bank eken 100 dollars release kara ganna.
     
    Last edited:
    • Love
    Reactions: dasun j

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    1.පැහැදිලි කිරිමක් අවශ්‍යයි
    2.රට ඉදල සල්ලි දාන කොට ගැනුම් මිලටද විකුනුම් මිලටද අපිට රුපියල් හම්බවෙන්නෙ?
    3.ගැනුම් මිලයි විකුනුම් මිලයි අපිට වැදගත්වෙන්නෙ කොහොමද?
    Nikan badu wikunanawa wage tama ban. Umbata USD to LKR convert karanna onam "ganum" mila tiyenne. Un umben aduwata USD eka gannawa. umbata LKR to USD convert karanna onam umbata enne "wikunum" mila. Un karanne labayak tiyela umbata aai wikunanawa.

    i.e. ganum mila < wikunum mila

    Oya rates tawa TT, cheque, cash wage ewaladi tawa wenas wenawa. But hamatissema ganum mila < wikunum mila
     
    • Love
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    රට ඉදල සල්ලි දාන කොට : ගැනුම් මිල
    අපි රුපියල් දීල ඩොලර් ගන්නවා නම් : විකිණුම් මිල
    අපි online පිටරටකින් බඩුවක් order කරද්දි මොන මිලටද කැපෙන්නෙ
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    අපි online පිටරටකින් බඩුවක් order කරද්දි මොන මිලටද කැපෙන්නෙ
    wikinum mila

    oka therunganna lesi bank eka thamai $ mudalali

    ape $ thiyanawa nag eka bank eken ganne ganum milata

    apita $ one nag bank eka apita denne wikinum milata


    oya deke paratharaya thamai bank eke labaya
     
    • Love
    Reactions: dasun j

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බැංකුව උබට විකුණන මිළ > බැංකුව උබෙන් ගන්න මිළ
     
    • Love
    Reactions: dasun j

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    අපි online පිටරටකින් බඩුවක් order කරද්දි මොන මිලටද කැපෙන්නෙ
    card ekenne pay karanne.. card eka link wela tiyenne ape local bank account ekata.. LKR. Aliexpress/ebay wage ekaka item sell karanne $ walin nam.. api gawa $ nehane. card eken pay karaddi wenne e ganudenuwata adalawa ape bank account eke LKR deela api bank eken $ aran pay karanawa e site ekata. bank eka apita $ denne eyalage wikunum milata

    Api gawa $ tibboth bank eka ewa ganne bank eke buying rate ekaa
     
    Last edited:
    • Love
    Reactions: dasun j

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    විකිණුම් මිල ට ඩොරල් ගන්න නෑනෙ කොහෙන්වත්
     
    • Love
    Reactions: dasun j

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විකිණුම් මිල ට ඩොරල් ගන්න නෑනෙ කොහෙන්වත්
    we are pretty parks and recreation GIF
     
    • Love
    Reactions: dasun j

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    108
    88
    28
    1.පැහැදිලි කිරිමක් අවශ්‍යයි
    2.රට ඉදල සල්ලි දාන කොට ගැනුම් මිලටද විකුනුම් මිලටද අපිට රුපියල් හම්බවෙන්නෙ?
    3.ගැනුම් මිලයි විකුනුම් මිලයි අපිට වැදගත්වෙන්නෙ කොහොමද?
    2. රට ඉඳල සල්ලි (විදේශ මුදල්) දාල අපි ඒවා රුපියල් කරගන්නකොට ඕනෙම බැංකුවක් අපේ විදේශ මුදල් අරන් රුපියල් දෙන නිසා 'ගැනුම් මිලට' තමයි හම්බවෙන්නේ.

    3. ගැනුම් මිල = බැංකුවක් අපෙන් විදේශ මුදල් අරන් ඒවාට දෙන රුපියල් අගය, රට ඉඳල සල්ලි එද්දී අපිට ගැනුම් මිල වැදගත්

    විකුනුම් මිල = බැංකුවක් අපෙන් රුපියල් අරන් ඒවාට දෙන විදේශ මුදල් අගය. අපි රටින් බඩු ගෙන්නද්දී (ආනයනය) අපිට විදේශ මුදල් ඕනේ. එතකොට බැංකුවක් අපිට විදේශ මුදල් විකුනන්නේ රුපියල් වලින්.
    දෙකෙන්ම බැංකු තමයි ලාබ ලබන්නේ.
     
    • Love
    Reactions: dasun j