ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොළඹ නගර සභාවේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට තුන්වේල කන්න නැති බව එහි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. :shocked::shocked::shocked::shocked:

    එනිසා රුපියල් 25,000ක් වැඩි කිරීම සදහා තමන් කටයුතු කල බව ඇය සදහන් කරයි.

    ***අනේ දෙයියනේ මම හිතාගෙන උන්නෙ සාමන්ය මිනිස්සු විතරයි දවසට දෙවේලක් කාල ජීවත් වෙන්නෙ කියල බලාගෙන ගියාම මන්ත්‍රීලත් එහෙමයි...ඩොලර් එක 200ටම යයි වගේ...

    :lol::lol::lol::lol: කන්න නෑති වුනාට උන්ට රෙන පුක තියන්න ලක්ශ හයාමාරේ පුටු නම් ඕනී
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්‍රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.

    හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
    ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ

    හරියට කියල තියෙනව. ඕකට කියන්නේ "known අප්පොච්චි is better than unknown පඹයා" කියලා.......:P:rofl:
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්‍රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.

    හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
    ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ
    මේ ත්‍රෙඩ් එකේ දැකපු හොඳම කමෙන්ට් එක. කියන්න ඕන දේ තිතටම, ටක්කෙටම කියල.
    ඔන්න ඔය සරල ඇත්ත තේරුම් ගන්න බැරි තරම් මේකෙ ඉන්න බහුතරයේ මොළේ කුරුවල් වෙලා තියෙන්නෙ කොහොමද කියල මට නම් හිතාගන්න බෑ බං,
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අනිත් විශේෂම දේ තමයි, ඔය විනාසෙ ආරම්භ වුණේ අර බැංකුව කොල්ල කෑවයින් පස්සෙ, මේකෙ යූ.එන්.පී එකට කඩේ යන මීහරක් රැලට එහෙම හොරකමක් වුණාද කියන එකත් මතක නෑ බං

    :yes::yes::yes:
    100% True
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම දවසක් මේකෙ ඉස්සර තිබ්බ ත්‍රෙඩ් එකක ෆොටෝ දාලම පෙන්නුව මේ හොරු රැල බලයට ආවයින් පස්සෙ රුපියල කඩන් වැටුන විදිය, මේකෙ ඉන්නව මෝඩයො රැලක්, උං යූ.එන්.පී එක නිසා අන්ධ වෙලා ඉන්නෙ, කරන්න දෙයෙක් නෑ ඉතිං කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙ නෑ, ලේ වලින්ම ඇවිල්ල තියෙන්නෙ UNP ඒකයි බං ප්‍රශ්නෙ,

    අනිත් විශේෂම දේ තමයි, ඔය විනාසෙ ආරම්භ වුණේ අර බැංකුව කොල්ල කෑවයින් පස්සෙ, මේකෙ යූ.එන්.පී එකට කඩේ යන මීහරක් රැලට එහෙම හොරකමක් වුණාද කියන එකත් මතක නෑ බං

    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේ ත්‍රෙඩ් එකේ දැකපු හොඳම කමෙන්ට් එක. කියන්න ඕන දේ තිතටම, ටක්කෙටම කියල.
    ඔන්න ඔය සරල ඇත්ත තේරුම් ගන්න බැරි තරම් මේකෙ ඉන්න බහුතරයේ මොළේ කුරුවල් වෙලා තියෙන්නෙ කොහොමද කියල මට නම් හිතාගන්න බෑ බං,
    මමත් එකඟයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    මේ ත්‍රෙඩ් එකේ දැකපු හොඳම කමෙන්ට් එක. කියන්න ඕන දේ තිතටම, ටක්කෙටම කියල.
    ඔන්න ඔය සරල ඇත්ත තේරුම් ගන්න බැරි තරම් මේකෙ ඉන්න බහුතරයේ මොළේ කුරුවල් වෙලා තියෙන්නෙ කොහොමද කියල මට නම් හිතාගන්න බෑ බං,

    :yes::yes::yes:
    100% True

    :yes::yes:
    කරුණු කාරණා සාදක, අංක ඇතුව පෙන්නුවහම ඒවාට අබියෝග කරනවා වෙනුවට වටේට පදුරු තලනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    7Jks6pK.png

    last 5 years. rupiyala handa allannada yanne? :lol::lol:

    good post

    This clearly shows what happened
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ඩොලර් එක ඉහල ගියාම ගෙවන්නෙ තොගෙ අප්පගෙ සoචිත වලින්ද, පොල් බූරුවෙක් කොහෙද නැති රට හරකෙක්..ආණ්ඩුවක් තියෙන්නෙ රුපියල පාකරන්ඩ නෙමේ, රුපියල පාකරන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්.. තූ නොදකින් මෙහෙමත් මීහරක්..

    Pissuda oi? Monada me kiyana gon katha. Reserves naththam kohomada oi Rupee eka Fix karanne? Panduwe uttala gedarin salli genath danne nane. E nisa rupee eka float wenna denna epai. Mara logic ne unbe thiyenne. Kohenda bun Economic igena gaththe?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්‍රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.

    හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
    ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ

    2020 waladi Gota arenna wena option ekak danata nam na. Lankawe unwa nalawala hari yanne na. Waradi karanna udgoshana karana ratak meka.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    as soon as the government increases the salary of the public sector the economy will take a nose dive
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pissuda oi? Monada me kiyana gon katha. Reserves naththam kohomada oi Rupee eka Fix karanne? Panduwe uttala gedarin salli genath danne nane. E nisa rupee eka float wenna denna epai. Mara logic ne unbe thiyenne. Kohenda bun Economic igena gaththe?

    මහින්ද ඔය අපූරුවට අල්ලන් ඉදල තියෙන්නෙ මහින්දගෙ කාලෙ අච්චර යුද්දෙකුත් කරල මහා සවර්ධයකුත් කරල වාර්ශික අවප්‍රමනය 3.8% යි..

    පොන්නය ආවත් හරි වාර්ශික අවප්‍රමානය 8% කොහොමද එහෙම වෙන්නෙ පොන්නය යුද්ද කරනවද අඩුම ගානෙ මහජන වැසිලිකියවක්වත් හදනවද නැනෙ.. ඇයි මෙහෙම කඩන් වැටෙන්නෙ එකම හේතුව මහ බැකු වචාව සහ පොන්නයගෙ නොහැකියාව..

    අනිත් ප්‍රධාන හේතුව පිට රට ඉන්න උන් ලoකාවට සල්ලි එවන්නෙ නැ කුට්ටිය පිටින්.. එවන්නෙ කැම් බීම් වියදම් විතරයි..ඒකත් පොන්නයගෙම වරද බදු ගොඩයි ..ඔකට හොරකම් කරන්ඩ ඇයි සල්ලි එවන්ඩ ඔනෙ??? ඒ රටවල බැoකු නැද්ද????
     
    • Like
    Reactions: sithija.h

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපිට බයිලා වෑඩක් නෑ. අපි මහින්දගේ කාලේ ආතල් එකේ කාලා බීලා වාහනයක් පෑදලා හිටියා. ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ අසීමිත ගසා කෑම. තව ප්‍රශ්නයක් තිබ්බා සුදු වෑන් කියලා. හෑබෑයි ඒවාගේ ගියේ පාතාලයෝ මිසක් අපි දන්න අපේ යාලුවො නෙමේ. ඉතින් මේ ගසා කෑම නවත්තලා ගසා කාපු එවුන් හිරේ දාන්න කියලා අලුත් සෙට් එකක් ගෙනාවා.

    හිරේ ගිය එකෙක් නෑ. දෑන් මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ වාහනයක් ගන්න තියා වාහනයක යන්නත් සල්ලි නෑ. බෑන්කු කඩනවා ලක්ශ හයාමාරේ පුටු ගේනවා වගේ වෑඩ තමා ආණ්ඩුවෙන් වෙන්නේ.පාතාලයෝ මහ දවල් මිනීමරණවා. මොකද උන්ට සුදු වෑන් අභියෝගයක් දෑන් නෑ. උතුරේ නෑහෙනහිර වෙනම රටවල්ද කියලා හිතෙනවා. ජීවිතේ හොදම කාලේ කෑලෑවල රට වෙනුවෙන් කෑපවෙච්ච ආමි කාරයෝ දෑන් අල්ලලා රිමාන්ඩ් කරනවා
    ඔක්කොම කෙල වෙලා තියෙද්දි තාමත් ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ලවුවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගි පටු මිලදී ගැනීම පළාත් සභාව රුපියල් අටකෝටි හැටලක්ෂයක් වැය කරන තීරණයේ වෙනසක් සිදුවී නැතැයි දැනගන්නට ලැබේ.
    එකක් රුපියල් 6,40,000 බැගින් වන පුටු 135ක් සැපයීම සඳහා බෙල්ජියමේ සැපයුම්කරුවකුට ඇනවුමක් බාර දී ඇතැයි
    බස්නාහිර පළාත් සභාවේ
    ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 104කි. මේ අනුව වැඩිපුර පුටු 31ක් ඇනවුම් කර ඇත. මෙම
    මෙම පුටුවක මිල රුපියල් ලක්ෂ 2ක් වුව ද රේගු බදු නැව් ගාස්තු සහ වැට බදු එකතු වූ විට පුටුවක මිල රුපියල් 6,40,000 දක්වා වැඩි වන බව යසරත්න මහතා කීය.
    පුටුවල තවත් වෙනස්කම් සිදු කරන ලෙස සැපයුම්කරුට දන්වා තිබෙන බව ද ඔහු පැවසීය. පාර්ලිමේන්තුවේ භාවිත කෙරෙන පුටුවලට සමාන මෙම පටු පීල්ලක් උඩ සවිකර තිබෙන අතර, ඒවා අංශක 360කට කරකැවීමටත් උස් පහත් කිරිමටත් හැකියාව තිබෙන බව ද යසරත්න මහතා කීය.

    ***කොහොමද පොන්නයගෙ වෙනස , මේවගේ නාස්තිකාර වැඩ කරද්දි ඩොලර් එක ඉහල යන එක අහන්ඩත් දෙයක්ද??? දැන් සැපද unp කුක්කනි..

    Bump
     
    • Like
    Reactions: erozan

    :angry::angry::angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලංකාවට වෙලා තියන දේ වෙන දේ ගැන හරිම දුකයි බන් ,මට ඔය හැම පකයාම එකයි ,
    හිටපු එකට යුද්දේ දින්නම් පස්සේ රට ගානට උස්සලා ගන්න තිබ්බා , පකයා රජාට අන්දා වටේ ඉන්න වුන් අපිව හුරන් කැවා ,
    විශ්වාස කරලා පොන්නයකුටයි පබයකුටයි රට දුන්න අවරුදු ගානකට නැගිටින්න බැරි වෙන්න ඕකුන් සුකලා ඉවරයි ,
    අයි මොනා කරන්නද ආයි රජ පකයට තමයි දෙන්න වෙන්න තුන්වෙනි බල වේගයක් පෙන තෙක් මානෙක නැහැ , ඉන්න වුන් පුහ්හ්

    අපි පක්ෂ බදා ගන්නේ නැතිව හරි දේට හරි වැරදි දේට වරදයි කියනකම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ වෙන රටක නම්
    ලක්ෂ 6ක පුටුවක් ගන්න ගියොත් මුන්ව කුණු බිත්තර ගහලා එලවන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අදත් රුපියලට කෙලවෙලාලු.. :dull::dull:කමෝන් ආර්තික ඔස්තාර් ඔහොම තමයි කෙලින්ඩ ඔනෙ කෙලපන් කෙලපන් තොට කෙලින්ඩ තව මාස 14ක් තියෙනව තියෙන මාස 14දි පුලුවන් තරන් මුලු රටටම කෙලපන් .. :dull::dull::dull::dull: