ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    lankawe dan jeewath wela epa wela.. eeye $1 item ekak gaththa ebay eke 178k kapila tibuna.. e kianne thawath idiriyata yanakota 180 wei, eelagata 200.

    $200 nevei eetath vada yanna puluvan.paw ban lankave banks vala salli thiyagena inna aya
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Indicative 171.2367

    Buy 169.1084

    Sell 172.9901

    new record :sorry::sorry: 172.99 wela , this week 173 pannawi wage
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියල 173 පනී
    හර්ෂණ තුෂාර සිල්වා


    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය.


    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 173.38ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 169.49 ක් ලෙස දැක්විණි.


    පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී සියයට 1.66කින් ද සැප්තැම්බර් මාසයේදී සියයට 4.7කින් ද දුර්වල වී ඇත.

    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 10.7කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.4 කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    Recom
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..:yes::yes:


    Uba kiwa de ehemmama wela thiyenawa den
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kiwa de ehemmama wela thiyenawa den

    තව කඩන් වැටෙනව ඔය ආනයන තහනමින් වෙන්නෙ දවසට රුපියල් 2-3 කඩන් වැටෙන තැනට යන එක විතරයි..
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මේක කොහොමත් 200යට යනවා.මොනා කරත් හරි යන්නේ නෑ. මේකට විකල්පයකුත් නෑ.ආන්ඩුව මාරු වෙලා සිරා මරා බලේ ඇල්ලුවොත් ඩොලරයට රුපියල් පන්සීයක් ගෙවන්න වෙන්නත් පුලුවන් හැබයි නය අරගෙන තියෙන අයට වාසී.සල්ලි බාල්දු උනාම රුපියල් ලක්ෂයට දහදාහක වටිනාකමක්නේ එන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    කෝ මේ පාලනය කරා කියන්නේ? අද 173 පැනල.


    දිගින් දිගටම කඩා වැටෙනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ මේ පාලනය කරා කියන්නේ? අද 173 පැනල.


    දිගින් දිගටම කඩා වැටෙනවා

    වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා. කෝ අපේ සිරිකොතේ කොලු රැල මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ එන්නේ නෑ:rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා. කෝ අපේ සිරිකොතේ කොලු රැල මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ එන්නේ නෑ:rofl:


    ඕන්න තොපේ ආණ්ඩුවේ වැඩ. ශතුතුයිද තම්බි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඕන්න තොපේ ආණ්ඩුවේ වැඩ. ශතුතුයිද තම්බි

    යේක මේකනේ මාතියා. වික්කමශිංහ මාතියා අපිලට විල්පට්ටු ලියලම දුන්නනේ. ඉතින් ඩොලර් එක කීය උනත් ඒ මුනියට බනින්න අපිලට බේ :no:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..:yes::yes:


    :shocked:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Meka nam dan Gota awath change wenne naha wage aniwa 200 eha yanawa , oya ganna okkoma naya pawa gewanna wenne Dollar walin ne :( :(
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sri Lankan Rupee depreciated further against the US Dollar today.The Rupee was selling at Rs 174.12 against the US Dollar-Daily Mirror
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඩොලරය 174 පනී
    හර්ෂණ තුෂාර සිල්වා



    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 174 ඉක්මවා ගියේය.



    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 174.12 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 170.23 ක් ලෙස දැක්විණි.



    පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.



    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී 1.66 % කින් ද සැප්තැම්බර් මාසයේදී 4.7 % කින් ද දුර්වල වී ඇත.



    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 10.7 % කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.4 % කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
     
    • Like
    Reactions: shadow1