ඩොලරය පා කර හරී

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    Oka wenne na... Kabba papuwa palila marei...

    Heart Attack Reaction GIF by MOODMAN
     
    • Wow
    Reactions: Hasitha22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.
    මේ කතාවට එකඟ නෑ.

    දුප්පත් එවුන්ට ලාබෙට බඩු දීල පෝසත් එකාට වැඩිගානට ඒ බඩුම දුන්නොත් අසාධාරණයි. ඒ වගේම ඒක මිනිහෙකුට දියුණුවෙන්න උනන්දුව අඩුකරන්න හේතුවක් වෙයි.

    තමන් දුප්පත් වෙන්න හේතුව ආණ්ඩුවෙ වරදක් නෙවෙයි තමන්ගෙ කම්මැලිකමයි, නොමිලේ දුන්න අධ්‍යාපනයෙන් වැඩක්ගත්තෙ නැතිකමයි කියල තේරුම් ගන්න ඕනෙ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ කතාවට එකඟ නෑ.

    දුප්පත් එවුන්ට ලාබෙට බඩු දීල පෝසත් එකාට වැඩිගානට ඒ බඩුම දුන්නොත් අසාධාරණයි. ඒ වගේම ඒක මිනිහෙකුට දියුණුවෙන්න උනන්දුව අඩුකරන්න හේතුවක් වෙයි.

    තමන් දුප්පත් වෙන්න හේතුව ආණ්ඩුවෙ වරදක් නෙවෙයි තමන්ගෙ කම්මැලිකමයි, නොමිලේ දුන්න අධ්‍යාපනයෙන් වැඩක්ගත්තෙ නැතිකමයි කියල තේරුම් ගන්න ඕනෙ
    ඔය හැමඑකාටම තියෙන්නේ එකම ජන්දේ , දුප්පත් එවුන් තමයි බුරුවො වගේ කතිරේ ගහන්නේ. එක ගැනත් හිතන්න ඔනී. අනික හැම එකාම පාඩුවට බෙදන පෙට්ට්‍රල් ගහන එක වැරදී. මොකක් හරි ක්‍රමයක් ඔනි. ත්‍රීවිල් , බයික් වලට පොඩ්ඩක් අඩුවෙන් අනික් එවට සාමනය ගානට වත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    තරහා වෙන්න එපා මචං ලා මෙහෙම කියනවාට ලංකාව කියන්නේ එහෙම ලොකු ලයිෆ් ස්ටයිල් එකක් හැමොටම run karanna පුලුවන් රටක් නෙමෙයි. අපේ මිනිස්සු ගොඩක් යුරොපේ , ඇමරිකන් life style කොපි කරලා ජීවත් වෙන්න හැදුවට ඇත්තටම එහෙම ඉන්න වය්හ්කමක් මිනිස්සුන්ට නැ. දැන් තමයී එක තෙරෙන්න .

    ඔය සංවර්දිත රටවල් 90%ක් කිසිම මුලික පහසුකමක් නිකන් දෙන්නේ නැ. ඉන්ධන, බෙහෙත්, දෙවල්. එ මදිවට මනුස්සයා ගේ පඩී පතෙනුත් බර ගානක් tax වලට ගන්නවා. එහෙම අරන් එ බදු සල්ලී වලින් පොදු පහසුකම් හදනවා හැමොටම.

    උන්ගේ රටවල් වල තෙල් මිල පවා දවස ගානේ වෙනස් වෙනවා. මේ දවස් වල ගොඩක් පිටරට උනුත් අඩනවා තෙල් මිල වැඩි කියලා . එ නිසා උන් අරඅරපිරිමැස්මෙන් වැඩත් කරනවා.

    නිකමට හිතපන් අපේ රටෙත් තෙල් මිල ලොක වෙලදපොලේ ගානට දුන්නානම් වාදන බාගෙට බගයක් පාරෙන් හැලෙනවා. සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.

    මන් නම් කියන්නේ රජය පක්ශ විපක්ශ හැමොම එක්ක කතා කරලා , මේ ඇත්ත තත්වය කියලා දීලා මේ පාඩු පිට දුවන වැඩපිළිවෙල් නතර කරන්න ඔනී.

    එතකොට මිනිස්සුන් උන්ට පුලුවන් ප්‍රමාණය න් ජීවත් වෙයි. ඔඅක නොකොරත් ඉස්සරහට නිකම්ම වෙන්නේ ඔඅක තමයි.
    පුක කහ ගන්න නිය නැ එවුනාට දෙන්නේ ලොරී ටොක්.

    කිසිම දෙයක් නිකන් දෙන්න හොද නැ. දෙන්න මනී නම් එකට වෙනම වැඩපිළිවෙළක් හදලා නැතී එකාට විතරක් දෙන්න ඔනී.

    තව රෙවුනා මදී අපේ මිනිස්සුන්ට , ටව රෙවෙන්න ඔනි මෙක තෙරෙන්න. පරම්පරාවක් තමන්ගේ ජිවිතේ රට වෙනුවෙන් කැප නොකර අනාගත පරම්පරාවල් ගොඩ යන්නේ නැ. ලොකේ හැමරටක්ම එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එ කැපකිරිම කරන්න ලැස්තිද කියන එකයි. මන් දන්න ශ්‍රී ලාංකිකයින් නම් එහෙම කැපකිරිමකට තවම ලැස්තී නැ.

    සුනාමි දැකපු, යුදෙදේ දැකපු, බොම්බ කාපු අපි තමයි මේ රට වෙනස් කරන පරම්පරාව වෙන්නෙ ඔනී.

    :yes:

    මේ කතාවට එකඟ නෑ.

    දුප්පත් එවුන්ට ලාබෙට බඩු දීල පෝසත් එකාට වැඩිගානට ඒ බඩුම දුන්නොත් අසාධාරණයි. ඒ වගේම ඒක මිනිහෙකුට දියුණුවෙන්න උනන්දුව අඩුකරන්න හේතුවක් වෙයි.

    තමන් දුප්පත් වෙන්න හේතුව ආණ්ඩුවෙ වරදක් නෙවෙයි තමන්ගෙ කම්මැලිකමයි, නොමිලේ දුන්න අධ්‍යාපනයෙන් වැඩක්ගත්තෙ නැතිකමයි කියල තේරුම් ගන්න ඕනෙ

    පාලනයක් ඇතුව කරන්න ඕන ලිමිට් එක්ක. ඒක කරන්න පුලුවන් විදි ගොඩක් තියෙනවා. ලංකාව ඒ අතින් අන්තිම අසාධාරණයි.

    උදාහරණයක් විදියට ඉහළම කෝටිපතියටත් කරන්ට් එක දෙන්නෙ ඒකකයක් හදන්න යන ගානට වඩා අඩු මිලට. භූමිතෙල් දෙන්නෙත් ඒ වගේ. වතුර, තෙල්, ආණ්ඩුවෙ සේවා හැමදෙයක්ම ඒ වගේ.මොකටද එහෙම දෙන්නෙ? කාවද අන්තිමට රවට්ටන්නෙ? අන්තිමට කොහෙන් හරි ඒ පාඩුව පියවන්න වෙනවාමයි. එතකොට ආයෙත් අර සහන මිලට දෙනව කියපු එකාගෙන් වෙන විදියකින් ඒක ගන්නවා. ඒ ගන්නෙ පරිප්පු ටිකට බදු ගහලා වෙන්න පුලුවන්. සැමන් එකට බදු ගහලා වෙන්න පුලුවන්. අදායම් අඩු එකාට සහන දෙනව කියල මවාපෑවට ඇත්තටම සහන දීල තියෙන්නෙ කෝටිපති මුදලාලිට. තනිකර බොරු වැඩක් ලංකාවෙ තියෙන්නෙ. මේ රටවල් වල ඊට වඩා සාධාරණයි. හැමෝම ආදායම් බදු ගෙවන්නෙ එකම විදියට. හැමෝටම එකම විදියෙ අවස්ථා තියෙනවා. ආදායම් අඩු අයට සහන තියෙනවා. වෙනත් විදියකින් බැලුවොත් එකම සේවය මිලවල් කීපෙකට දෙනව වගේ තමයි. මේ විදිය වඩා ප්‍රායෝගිකයි. මේ රටවල් වල වගේ ආදායම් බදු ගන්න ඕන. නැත්තන් බොරුව කර කර ඉන්න පුලුවන්.

    ------ Post added on Dec 14, 2021 at 10:26 AM
     
    Last edited:

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    තරහා වෙන්න එපා මචං ලා මෙහෙම කියනවාට ලංකාව කියන්නේ එහෙම ලොකු ලයිෆ් ස්ටයිල් එකක් හැමොටම run karanna පුලුවන් රටක් නෙමෙයි. අපේ මිනිස්සු ගොඩක් යුරොපේ , ඇමරිකන් life style කොපි කරලා ජීවත් වෙන්න හැදුවට ඇත්තටම එහෙම ඉන්න වය්හ්කමක් මිනිස්සුන්ට නැ. දැන් තමයී එක තෙරෙන්න .

    ඔය සංවර්දිත රටවල් 90%ක් කිසිම මුලික පහසුකමක් නිකන් දෙන්නේ නැ. ඉන්ධන, බෙහෙත්, දෙවල්. එ මදිවට මනුස්සයා ගේ පඩී පතෙනුත් බර ගානක් tax වලට ගන්නවා. එහෙම අරන් එ බදු සල්ලී වලින් පොදු පහසුකම් හදනවා හැමොටම.

    උන්ගේ රටවල් වල තෙල් මිල පවා දවස ගානේ වෙනස් වෙනවා. මේ දවස් වල ගොඩක් පිටරට උනුත් අඩනවා තෙල් මිල වැඩි කියලා . එ නිසා උන් අරඅරපිරිමැස්මෙන් වැඩත් කරනවා.

    නිකමට හිතපන් අපේ රටෙත් තෙල් මිල ලොක වෙලදපොලේ ගානට දුන්නානම් වාදන බාගෙට බගයක් පාරෙන් හැලෙනවා. සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.

    මන් නම් කියන්නේ රජය පක්ශ විපක්ශ හැමොම එක්ක කතා කරලා , මේ ඇත්ත තත්වය කියලා දීලා මේ පාඩු පිට දුවන වැඩපිළිවෙල් නතර කරන්න ඔනී.

    එතකොට මිනිස්සුන් උන්ට පුලුවන් ප්‍රමාණය න් ජීවත් වෙයි. ඔඅක නොකොරත් ඉස්සරහට නිකම්ම වෙන්නේ ඔඅක තමයි.
    පුක කහ ගන්න නිය නැ එවුනාට දෙන්නේ ලොරී ටොක්.

    කිසිම දෙයක් නිකන් දෙන්න හොද නැ. දෙන්න මනී නම් එකට වෙනම වැඩපිළිවෙළක් හදලා නැතී එකාට විතරක් දෙන්න ඔනී.

    තව රෙවුනා මදී අපේ මිනිස්සුන්ට , ටව රෙවෙන්න ඔනි මෙක තෙරෙන්න. පරම්පරාවක් තමන්ගේ ජිවිතේ රට වෙනුවෙන් කැප නොකර අනාගත පරම්පරාවල් ගොඩ යන්නේ නැ. ලොකේ හැමරටක්ම එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එ කැපකිරිම කරන්න ලැස්තිද කියන එකයි. මන් දන්න ශ්‍රී ලාංකිකයින් නම් එහෙම කැපකිරිමකට තවම ලැස්තී නැ.

    සුනාමි දැකපු, යුදෙදේ දැකපු, බොම්බ කාපු අපි තමයි මේ රට වෙනස් කරන පරම්පරාව වෙන්නෙ ඔනී.
    Sirama kathawa ☝️
    meka kare neththan. moka awath me rata goda ganda be.
     
    • Like
    Reactions: virajdanushka

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    IMF එකට යනවනම් ඕව කරන්න වෙනව නේද? :lol: දේශප්‍රේමී පාන්ඩුව IMF එකට ගිහින් රට පාවා දෙන්නද යන්නෙ @erozan @N A K A M U R A
    පිස්සුද මේ IMF එක කියන ඒව කරනව නෙමෙයි, ඥාණ අක්කගෙ උපදෙස් :lol:
     
    • Haha
    Reactions: hasithayad