දේශප්‍රේමී පාන්ඩුව IMF එකට ගිහින් රට පාවා දෙන්නද යන්නෙ @erozan @N A K A M U R Aමේ කතාවට එකඟ නෑ.සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.
ඔය හැමඑකාටම තියෙන්නේ එකම ජන්දේ , දුප්පත් එවුන් තමයි බුරුවො වගේ කතිරේ ගහන්නේ. එක ගැනත් හිතන්න ඔනී. අනික හැම එකාම පාඩුවට බෙදන පෙට්ට්‍රල් ගහන එක වැරදී. මොකක් හරි ක්‍රමයක් ඔනි. ත්‍රීවිල් , බයික් වලට පොඩ්ඩක් අඩුවෙන් අනික් එවට සාමනය ගානට වත්.මේ කතාවට එකඟ නෑ.
දුප්පත් එවුන්ට ලාබෙට බඩු දීල පෝසත් එකාට වැඩිගානට ඒ බඩුම දුන්නොත් අසාධාරණයි. ඒ වගේම ඒක මිනිහෙකුට දියුණුවෙන්න උනන්දුව අඩුකරන්න හේතුවක් වෙයි.
තමන් දුප්පත් වෙන්න හේතුව ආණ්ඩුවෙ වරදක් නෙවෙයි තමන්ගෙ කම්මැලිකමයි, නොමිලේ දුන්න අධ්‍යාපනයෙන් වැඩක්ගත්තෙ නැතිකමයි කියල තේරුම් ගන්න ඕනෙ
තරහා වෙන්න එපා මචං ලා මෙහෙම කියනවාට ලංකාව කියන්නේ එහෙම ලොකු ලයිෆ් ස්ටයිල් එකක් හැමොටම run karanna පුලුවන් රටක් නෙමෙයි. අපේ මිනිස්සු ගොඩක් යුරොපේ , ඇමරිකන් life style කොපි කරලා ජීවත් වෙන්න හැදුවට ඇත්තටම එහෙම ඉන්න වය්හ්කමක් මිනිස්සුන්ට නැ. දැන් තමයී එක තෙරෙන්න .
ඔය සංවර්දිත රටවල් 90%ක් කිසිම මුලික පහසුකමක් නිකන් දෙන්නේ නැ. ඉන්ධන, බෙහෙත්, දෙවල්. එ මදිවට මනුස්සයා ගේ පඩී පතෙනුත් බර ගානක් tax වලට ගන්නවා. එහෙම අරන් එ බදු සල්ලී වලින් පොදු පහසුකම් හදනවා හැමොටම.
උන්ගේ රටවල් වල තෙල් මිල පවා දවස ගානේ වෙනස් වෙනවා. මේ දවස් වල ගොඩක් පිටරට උනුත් අඩනවා තෙල් මිල වැඩි කියලා . එ නිසා උන් අරඅරපිරිමැස්මෙන් වැඩත් කරනවා.
නිකමට හිතපන් අපේ රටෙත් තෙල් මිල ලොක වෙලදපොලේ ගානට දුන්නානම් වාදන බාගෙට බගයක් පාරෙන් හැලෙනවා. සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.
මන් නම් කියන්නේ රජය පක්ශ විපක්ශ හැමොම එක්ක කතා කරලා , මේ ඇත්ත තත්වය කියලා දීලා මේ පාඩු පිට දුවන වැඩපිළිවෙල් නතර කරන්න ඔනී.
එතකොට මිනිස්සුන් උන්ට පුලුවන් ප්‍රමාණය න් ජීවත් වෙයි. ඔඅක නොකොරත් ඉස්සරහට නිකම්ම වෙන්නේ ඔඅක තමයි.
පුක කහ ගන්න නිය නැ එවුනාට දෙන්නේ ලොරී ටොක්.
කිසිම දෙයක් නිකන් දෙන්න හොද නැ. දෙන්න මනී නම් එකට වෙනම වැඩපිළිවෙළක් හදලා නැතී එකාට විතරක් දෙන්න ඔනී.
තව රෙවුනා මදී අපේ මිනිස්සුන්ට , ටව රෙවෙන්න ඔනි මෙක තෙරෙන්න. පරම්පරාවක් තමන්ගේ ජිවිතේ රට වෙනුවෙන් කැප නොකර අනාගත පරම්පරාවල් ගොඩ යන්නේ නැ. ලොකේ හැමරටක්ම එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එ කැපකිරිම කරන්න ලැස්තිද කියන එකයි. මන් දන්න ශ්‍රී ලාංකිකයින් නම් එහෙම කැපකිරිමකට තවම ලැස්තී නැ.
සුනාමි දැකපු, යුදෙදේ දැකපු, බොම්බ කාපු අපි තමයි මේ රට වෙනස් කරන පරම්පරාව වෙන්නෙ ඔනී.

මේ කතාවට එකඟ නෑ.
දුප්පත් එවුන්ට ලාබෙට බඩු දීල පෝසත් එකාට වැඩිගානට ඒ බඩුම දුන්නොත් අසාධාරණයි. ඒ වගේම ඒක මිනිහෙකුට දියුණුවෙන්න උනන්දුව අඩුකරන්න හේතුවක් වෙයි.
තමන් දුප්පත් වෙන්න හේතුව ආණ්ඩුවෙ වරදක් නෙවෙයි තමන්ගෙ කම්මැලිකමයි, නොමිලේ දුන්න අධ්‍යාපනයෙන් වැඩක්ගත්තෙ නැතිකමයි කියල තේරුම් ගන්න ඕනෙ
Sirama kathawaතරහා වෙන්න එපා මචං ලා මෙහෙම කියනවාට ලංකාව කියන්නේ එහෙම ලොකු ලයිෆ් ස්ටයිල් එකක් හැමොටම run karanna පුලුවන් රටක් නෙමෙයි. අපේ මිනිස්සු ගොඩක් යුරොපේ , ඇමරිකන් life style කොපි කරලා ජීවත් වෙන්න හැදුවට ඇත්තටම එහෙම ඉන්න වය්හ්කමක් මිනිස්සුන්ට නැ. දැන් තමයී එක තෙරෙන්න .
ඔය සංවර්දිත රටවල් 90%ක් කිසිම මුලික පහසුකමක් නිකන් දෙන්නේ නැ. ඉන්ධන, බෙහෙත්, දෙවල්. එ මදිවට මනුස්සයා ගේ පඩී පතෙනුත් බර ගානක් tax වලට ගන්නවා. එහෙම අරන් එ බදු සල්ලී වලින් පොදු පහසුකම් හදනවා හැමොටම.
උන්ගේ රටවල් වල තෙල් මිල පවා දවස ගානේ වෙනස් වෙනවා. මේ දවස් වල ගොඩක් පිටරට උනුත් අඩනවා තෙල් මිල වැඩි කියලා . එ නිසා උන් අරඅරපිරිමැස්මෙන් වැඩත් කරනවා.
නිකමට හිතපන් අපේ රටෙත් තෙල් මිල ලොක වෙලදපොලේ ගානට දුන්නානම් වාදන බාගෙට බගයක් පාරෙන් හැලෙනවා. සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.
මන් නම් කියන්නේ රජය පක්ශ විපක්ශ හැමොම එක්ක කතා කරලා , මේ ඇත්ත තත්වය කියලා දීලා මේ පාඩු පිට දුවන වැඩපිළිවෙල් නතර කරන්න ඔනී.
එතකොට මිනිස්සුන් උන්ට පුලුවන් ප්‍රමාණය න් ජීවත් වෙයි. ඔඅක නොකොරත් ඉස්සරහට නිකම්ම වෙන්නේ ඔඅක තමයි.
පුක කහ ගන්න නිය නැ එවුනාට දෙන්නේ ලොරී ටොක්.
කිසිම දෙයක් නිකන් දෙන්න හොද නැ. දෙන්න මනී නම් එකට වෙනම වැඩපිළිවෙළක් හදලා නැතී එකාට විතරක් දෙන්න ඔනී.
තව රෙවුනා මදී අපේ මිනිස්සුන්ට , ටව රෙවෙන්න ඔනි මෙක තෙරෙන්න. පරම්පරාවක් තමන්ගේ ජිවිතේ රට වෙනුවෙන් කැප නොකර අනාගත පරම්පරාවල් ගොඩ යන්නේ නැ. ලොකේ හැමරටක්ම එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එ කැපකිරිම කරන්න ලැස්තිද කියන එකයි. මන් දන්න ශ්‍රී ලාංකිකයින් නම් එහෙම කැපකිරිමකට තවම ලැස්තී නැ.
සුනාමි දැකපු, යුදෙදේ දැකපු, බොම්බ කාපු අපි තමයි මේ රට වෙනස් කරන පරම්පරාව වෙන්නෙ ඔනී.
තීරණය කරලා ඉවරයි.
හෙට අනිද්දට නිව්ස් එක එලියට දායි.
elakiri eke Cabraal 
පිස්සුද මේ IMF එක කියන ඒව කරනව නෙමෙයි, ඥාණ අක්කගෙ උපදෙස්IMF එකට යනවනම් ඕව කරන්න වෙනව නේද?දේශප්‍රේමී පාන්ඩුව IMF එකට ගිහින් රට පාවා දෙන්නද යන්නෙ @erozan @N A K A M U R A