ඩොලරය සහා රුපියල

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඇත්ත මචං. නමුත් අපේ රටේ ආර්ථිකයේ හැටියට අපිට නය වෙන්නේ නැතුව රට ගෙනියන්න බෑනේ. ඩොලරයේ අගය ව්‍යාජ විදිහට දිගින් දිගටම පවත්වාගෙන ගියොත් මොකද වෙන්නේ. :eek: මම දන්න තරමින් නම් ජාත්‍යන්තරව රටකට නය ගැනීමේ ප්‍රශ්න එනවා. එහෙම වුනොත් නය ගන්න වෙන්නේ ගිණි පොලියට. එතකොට රටේ ආර්ථිකය තාවකාලිකව යහපත් වගේ පෙනෙයි. උද්දමනයත් පහල යයි. නමුත් කාලයත් එකක් අපි හිර වෙනව නේද?
    මේ වෙලාවෙ කරන්න තියන ඥාණාන්විත ම දේ තමා උපයන ඩොලර් වලින් අපේ ණය බර අඩු කර ගැනීම. එතකොට දෙකොන ගින්නේ එක කොණක් හරි නිවෙනවා අපිට ගෙවන්න තියන පොලිය අඩු වෙලා....

    අනික මම හිතන්නේ මිනිසුන්ට වැඩ කරන්න බල කරන ක්‍රමයකට මාරු වෙන්නේ නැතුව, ප්‍රජාතන්ත්‍රවාදය ග ගා ඉන්න ගියොත් නම්........
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යන්තං හරි සැනසීමකට තියෙන්නේ ප්‍රධාන ම ආනයනයක් වන බොර තෙල් වල ලෝක වෙළද පලේ මිළ අඩු මට්ටමක පැවතීම. නමුත් මතක තියා ගන්න එන්නේ ශීත කාලය. යුරෝපය වැඩියෙන් තෙල් අානයනය කරන කාලය. එතකොට ආයෙ බොර තෙල් මිල ඉහල යන්න පුළුවන්. අපේ මහා ලොකු ආර්ථික විශේඥයන් දකින නේක සුබ සිහින බොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ වගේ....

    අපිට අබ සරණයි!
    ලොක වෙලදපොලේ බොරතෙල් අඩු උනාට මම හිතන්නේ නැ ලන්කාවේ අඩු වෙයි කියලා මේ රුපියල බාල්දු වීමත් එක්ක. දැන් ඩොලරයත් සාපේක්ශව කෲඩ් ඔයිල් මිලත්. ඩොලරට සාපේක්ශව රුපියලත් සමානුපාතික වෙලා තියෙන්නේ. අනික ඔයිල් මිල ඔය විදියට තියෙන එකක් නැ ඊලග තෙල් ස්ටොක් එක ලන්කාවට ගේනකොට.. වින්ටර් සීසන් එක ලන්වෙනකොට අනිවා ඉහල යයි..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    යන්තං හරි සැනසීමකට තියෙන්නේ ප්‍රධාන ම ආනයනයක් වන බොර තෙල් වල ලෝක වෙළද පලේ මිළ අඩු මට්ටමක පැවතීම. නමුත් මතක තියා ගන්න එන්නේ ශීත කාලය. යුරෝපය වැඩියෙන් තෙල් අානයනය කරන කාලය. එතකොට ආයෙ බොර තෙල් මිල ඉහල යන්න පුළුවන්. අපේ මහා ලොකු ආර්ථික විශේඥයන් දකින නේක සුබ සිහින බොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ වගේ....

    අපිට අබ සරණයි!
    220bb4ae9c6348f64fe9a133dc146e49.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වෙලාවෙ කරන්න තියන ඥාණාන්විත ම දේ තමා උපයන ඩොලර් වලින් අපේ ණය බර අඩු කර ගැනීම. එතකොට දෙකොන ගින්නේ එක කොණක් හරි නිවෙනවා අපිට ගෙවන්න තියන පොලිය අඩු වෙලා....

    අනික මම හිතන්නේ මිනිසුන්ට වැඩ කරන්න බල කරන ක්‍රමයකට මාරු වෙන්නේ නැතුව, ප්‍රජාතන්ත්‍රවාදය ග ගා ඉන්න ගියොත් නම්........

    මේකනේ කිඹුලෝ. අපේ මෝඩ පාලකයෝ පතල් හාරන්නයි, ලිං කපන්නයි, කන්නයි, ගසා කන්නයි හැමදේකටම අරං තියන නය කන්දරාවේ හැටියට ඩොලර් උපයලා කෙටිකාලීනව නය ගෙවලා ඉවර කරගන්න බෑ. දිගින් දිගටම ඩොලරයේ අගය ඔහොම පවත්වාගෙන ගියොත් විදේශ සංචිතය පහල වැටෙනවා. මොකද මහ බැංකුවට රුපියලේ අගය ස්ථාවරව පවත්වගෙන යන එක ඉලක්කමකින් විතරක් කරන්න බෑනේ. තව ටික කාලයක් යනකොට රුපියලේ අගය ස්ථාවර තත්වෙකට එයි. ඒ විතරක් නෙවෙයි බැංකු පොලී අනුපාතය පවා හොද තත්වයකට පත්වෙයි කියලා හිතනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක ඇත්ත මචං. නමුත් අපේ රටේ ආර්ථිකයේ හැටියට අපිට නය වෙන්නේ නැතුව රට ගෙනියන්න බෑනේ. ඩොලරයේ අගය ව්‍යාජ විදිහට දිගින් දිගටම පවත්වාගෙන ගියොත් මොකද වෙන්නේ. :eek: මම දන්න තරමින් නම් ජාත්‍යන්තරව රටකට නය ගැනීමේ ප්‍රශ්න එනවා. එහෙම වුනොත් නය ගන්න වෙන්නේ ගිණි පොලියට. එතකොට රටේ ආර්ථිකය තාවකාලිකව යහපත් වගේ පෙනෙයි. උද්දමනයත් පහල යයි. නමුත් කාලයත් එකක් අපි හිර වෙනව නේද?
    මමත් හිතන්නේ මේ 141-150 රේන්ජ් එක තමා ඇත්ත ලන්කාවේ රේට් එක. පහුගිය කාලේ මහ බැන්කුව මැදිහත්වෙලා නයගනුදෙනු නිසා තමා 134 රේට් එකේ තිබ්බේ. නමුත් දැන් ප්‍රමාද වැඩියි හරි රේට් එකේ රට ගෙනියන්න. එහෙම ගෙනියනවානම් කැසීනො ගහලා හරි ඉක්මන් ඩොලර් සන්චිතයක් ගොඩ නගාගන්න ඔනේ. වාහන මිලත් එක්ක බලපුවහම ලන්කාවට දැන් ජපන් වාහන ගේන එක පාඩුයි.. යෙන් එක නැගලා රුපියල බාල්දු වෙලා කන්වර්ට් වෙනකොට මීට මාස තුනකට කලින් ගෙන්නපු වාහනයක් එක්ක අද බලපුවහම සැහෙන වෙනසක් තියනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනේ කිඹුලෝ. අපේ මෝඩ පාලකයෝ පතල් හාරන්නයි, ලිං කපන්නයි, කන්නයි, ගසා කන්නයි හැමදේකටම අරං තියන නය කන්දරාවේ හැටියට ඩොලර් උපයලා කෙටිකාලීනව නය ගෙවලා ඉවර කරගන්න බෑ. දිගින් දිගටම ඩොලරයේ අගය ඔහොම පවත්වාගෙන ගියොත් විදේශ සංචිතය පහල වැටෙනවා. මොකද මහ බැංකුවට රුපියලේ අගය ස්ථාවරව පවත්වගෙන යන එක ඉලක්කමකින් විතරක් කරන්න බෑනේ. තව ටික කාලයක් යනකොට රුපියලේ අගය ස්ථාවර තත්වෙකට එයි. ඒ විතරක් නෙවෙයි බැංකු පොලී අනුපාතය පවා හොද තත්වයකට පත්වෙයි කියලා හිතනවා.
    අවංකව ම කියන්නම් මම විශ්වාස කරන්නේ මේ වෙලාවෙදී ආර්ථිකය දැඩි ලෙස අඩස්සි ගත කරන්න ඕන කියන එක. විශේෂයෙන් අනවශ්‍ය අති සුපිරි දේවල් ගේන එකට සීමා පනවන්න වෙනවා....ටික කාලෙකට හරි.
    ඒකට ප්‍රජාතන්තරේ නම් හරියන්නේ නැත......:dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අවංකව ම කියන්නම් මම විශ්වාස කරන්නේ මේ වෙලාවෙදී ආර්ථිකය දැඩි ලෙස අඩස්සි ගත කරන්න ඕන කියන එක. විශේෂයෙන් අනවශ්‍ය අති සුපිරි දේවල් ගේන එකට සීමා පනවන්න වෙනවා....ටික කාලෙකට හරි.
    ඒකට ප්‍රජාතන්තරේ නම් හරියන්නේ නැත......:dull::dull::dull:
    :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් හිතන්නේ මේ 141-150 රේන්ජ් එක තමා ඇත්ත ලන්කාවේ රේට් එක. පහුගිය කාලේ මහ බැන්කුව මැදිහත්වෙලා නයගනුදෙනු නිසා තමා 134 රේට් එකේ තිබ්බේ. නමුත් දැන් ප්‍රමාද වැඩියි හරි රේට් එකේ රට ගෙනියන්න. එහෙම ගෙනියනවානම් කැසීනො ගහලා හරි ඉක්මන් ඩොලර් සන්චිතයක් ගොඩ නගාගන්න ඔනේ. වාහන මිලත් එක්ක බලපුවහම ලන්කාවට දැන් ජපන් වාහන ගේන එක පාඩුයි.. යෙන් එක නැගලා රුපියල බාල්දු වෙලා කන්වර්ට් වෙනකොට මීට මාස තුනකට කලින් ගෙන්නපු වාහනයක් එක්ක අද බලපුවහම සැහෙන වෙනසක් තියනවා..

    ඔව් මචං මමත් හිතන්නේ 141-150 රේන්ජ් එකේ තමයි අපි ඉන්නේ. දැන් මේ දවස් ටිකේ වැඩි වෙන එක 149, 150 ට වගේ ගිහින් ආපහු 143, 144 වගේ වෙනකල් ඇවිත් ස්ථාවර වෙයි. දැන් වත් අන්ඩු කරන එව්න් තමන්ගේ බඩවඩාගන්න නය ගැනීම පැත්තකින් තියලා, නිමි භාන්ඩ අපනයනය කරන තත්වෙට රට හැදුවොත් තව අව්රුදු ගානකින් වත් ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි. නැත්තං අපි නාකි වෙනකොට ලංකාව දියුනුවෙමින් පවතින රටක් නෙවෙයි, ලංකාව දුප්පත් වෙමින් පවතින රටක් වෙයි. දැනටත් වෙන්නේ ඒ ටිකනේ. ගේ හදලා, ටයිල් කරලා ලස්සට තියනවා. නමුත් ලයිට්බිල, වතුර බිල ගෙවාගන්න සල්ලි නෑ වගේ තමයි.
     
    dickensian

    Well-known member
  • there's a limit that central bank can interfere in order to prevent the devaluation..
    its true that they can maintain an artificial value.. but how long can it be last?
    now the inflation will get increased at leaps and bounds..
    the variation between importation and exportation will reach its apex at an alarming rate..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අවංකව ම කියන්නම් මම විශ්වාස කරන්නේ මේ වෙලාවෙදී ආර්ථිකය දැඩි ලෙස අඩස්සි ගත කරන්න ඕන කියන එක. විශේෂයෙන් අනවශ්‍ය අති සුපිරි දේවල් ගේන එකට සීමා පනවන්න වෙනවා....ටික කාලෙකට හරි.
    ඒකට ප්‍රජාතන්තරේ නම් හරියන්නේ නැත......:dull::dull::dull:
    උබ කියන තර්කේ නම් ඇත්ත. ඔක ප්‍රායොගිකව කරන්නගියාම ඉහල පහල පැලන්තියක් මතුවෙන එකයි ගැටලුව. ප්‍රාඩො, මොන්ටේරො එහෙකට පෙට්‍රල් ගහන එකාට පෙට්‍රල් ප්‍රයිස් එක ගැටලුවක් නෙමෙයි. ඌට යන ගමනට කීය කියුවත් ගහනවා, නමුත් අහින්සක මාලුකාරයෙකුට බයිසිකලේට පෙට්‍රල් ටිකක් ගහගන්න එකට යන වියදම පර්ස් එකට තදින් දැනෙනවා. ඒත් මේ දෙගොල්ලොටම ශෙඩ් එකෙන් පෙට්‍රල් දෙන්නේ එකම මිලට. නමුත් මොන්ටේරො එකේ එකා ගන්න ලීටර් ගානට සාපේක්ශව ඌට හම්බවෙන බදු සහනය වැඩියි බයිසිකලේ එකාට සාපේක්ශව. නමුත් බයිසිකලේ එකා ජීවත් වෙන්න පෙට්‍රල් ගහනවා. මොන්ටේරො එකේ එකා ආතල් ගන්න පෙට්‍රල් ගහනවා. මේ විශමතාවය පොඩි එකක් හැටියට පෙනුනට බදු බරත් එක්ක රටේ සමස්ත ජනගහනය සුලුතරයක් උන අදි සුකොපබොගී පැලැන්තිය පොශනය කරන්න වැඩි දායකත්වයක් දෙනවා. ඒක එක ආකාරයක දනවාදී සූරකැමක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවංකව ම කියන්නම් මම විශ්වාස කරන්නේ මේ වෙලාවෙදී ආර්ථිකය දැඩි ලෙස අඩස්සි ගත කරන්න ඕන කියන එක. විශේෂයෙන් අනවශ්‍ය අති සුපිරි දේවල් ගේන එකට සීමා පනවන්න වෙනවා....ටික කාලෙකට හරි.
    ඒකට ප්‍රජාතන්තරේ නම් හරියන්නේ නැත......:dull::dull::dull:

    මගෙත් අදහස ඒක තමයි. රටේ අනව්‍යය වියදම් ඔක්කොම කපා හැරලා පහල, සහ මද්‍යම පාන්තික මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනේ. මොකද ඉහල පන්තියේ මිනිස්සුන්ට නම් කොහොමත් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත් විමේ ගැටලුවක් නෑනේ.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මගෙත් අදහස ඒක තමයි. රටේ අනව්‍යය වියදම් ඔක්කොම කපා හැරලා පහල, සහ මද්‍යම පාන්තික මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනේ. මොකද ඉහල පන්තියේ මිනිස්සුන්ට නම් කොහොමත් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත් විමේ ගැටලුවක් නෑනේ.

    ඉතින් බන් උබල අපි රට කරවන තැනට යවල තියෙන්නේ ඉහල පන්තියේ එවන්නේ. එහෙම එකේ උන් කරයිද පහල පන්තියේ එවන්ට ඕනේ දේවල්.උන් කරන්නේ උන්ට ඕනේ දේවල්. රට ගැන ආසාවක් ඇති එවන් බොහොම පොඩ්ඩයි ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අනිත් ඔක්කොම තමන්ගේ දියුණුව තමයි බලන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිලර් වලේ.. :baffled:
    :baffled::baffled:
    නෑ බං වලේ දාන්න නෙවෙයි අවංකව ම කිව්වේ
    ඌ යම් මතවාදයක ඉන්න එකෙක්...
    මාත් එක්ක බොහෝ විට ඇර ගන්න එනව වුනත්, මම උදාර සතුරට ගරු කරන්න පුරුදු වෙච්ච සොල්දාදුවෙක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් මචං මමත් හිතන්නේ 141-150 රේන්ජ් එකේ තමයි අපි ඉන්නේ. දැන් මේ දවස් ටිකේ වැඩි වෙන එක 149, 150 ට වගේ ගිහින් ආපහු 143, 144 වගේ වෙනකල් ඇවිත් ස්ථාවර වෙයි. දැන් වත් අන්ඩු කරන එව්න් තමන්ගේ බඩවඩාගන්න නය ගැනීම පැත්තකින් තියලා, නිමි භාන්ඩ අපනයනය කරන තත්වෙට රට හැදුවොත් තව අව්රුදු ගානකින් වත් ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි. නැත්තං අපි නාකි වෙනකොට ලංකාව දියුනුවෙමින් පවතින රටක් නෙවෙයි, ලංකාව දුප්පත් වෙමින් පවතින රටක් වෙයි. දැනටත් වෙන්නේ ඒ ටිකනේ. ගේ හදලා, ටයිල් කරලා ලස්සට තියනවා. නමුත් ලයිට්බිල, වතුර බිල ගෙවාගන්න සල්ලි නෑ වගේ තමයි.
    අපේ මිනිස්සුන්ගේ ගැටලුවත් ඔක තමයි මචන්.. යුරොපියන්, ඇමෙරිකන් ඔස්ට්‍රිලියන් උන්ගේ ස්ටැන්ඩර්ඩ් එකට ඉන්න බලනවා නමුත් එකෙක්වත් කැමති නැ ඒ ස්ටැන්ඩර්ඩ් එකට එන්න දුක් විදින්න. ඔක්කොටම ඔනේ ක්ශනික නූඩ්ල්ස් වගේ එක රැයින් පොසත් වෙන්න. සමහර් උන් ඉන්නවා අතේ තියෙන්නේ ලක්ශ 10ක් නම් ලක්ශ 30ක වාහනයක් ගන්න සෙට් වෙනවා, හැබැයි අන්තිමට පෙට්‍රල් ගහගන්න සල්ලි නැ. වාහනේ ගෙදර තියලා ඌ පරන පුරුදු බස් එකේම යනවා. ඒ වගේ සොබන වැඩ කරන උන් ඉන්නකන් ගොඩ යාමක් නැ. ඒ මිනිහා ඒ යට කරපු සල්ලියෙන් වියාපාරයක් කරලා ඒ ලැබෙන ආදායමෙන් වාහනේ ගත්තා නම් ඌ රටටත් සේවයක් කරලා තමනුත් දෙයක් උපයගෙන. අනික් රටවල් අද සැප විදින්නේ කාලයක් දුක් විදලා.
     
    dickensian

    Well-known member
  • මගෙත් අදහස ඒක තමයි. රටේ අනව්‍යය වියදම් ඔක්කොම කපා හැරලා පහල, සහ මද්‍යම පාන්තික මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනේ. මොකද ඉහල පන්තියේ මිනිස්සුන්ට නම් කොහොමත් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත් විමේ ගැටලුවක් නෑනේ.

    SL government never have had a priority list..
    they just look here and there and do this and that and let the economy to run as its own wish..
    no control over the horse.. we are in need of having a good mountie for decades now..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් බන් උබල අපි රට කරවන තැනට යවල තියෙන්නේ ඉහල පන්තියේ එවන්නේ. එහෙම එකේ උන් කරයිද පහල පන්තියේ එවන්ට ඕනේ දේවල්.උන් කරන්නේ උන්ට ඕනේ දේවල්. රට ගැන ආසාවක් ඇති එවන් බොහොම පොඩ්ඩයි ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අනිත් ඔක්කොම තමන්ගේ දියුණුව තමයි බලන්නේ.
    රටක දේශපාලන සහ ආර්ථික දිශානතිය තීරණය කරන්නේ බුර්ෂුවා පන්තිය කියල ජාක්ස් ඩෙරීඩ කියල තියන එක හරි නේ බං ඉතිං.......
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බං වලේ දාන්න නෙවෙයි අවංකව ම කිව්වේ
    ඌ යම් මතවාදයක ඉන්න එකෙක්...
    මාත් එක්ක බොහෝ විට ඇර ගන්න එනව වුනත්, මම උදාර සතුරට ගරු කරන්න පුරුදු වෙච්ච සොල්දාදුවෙක්
    ඒක ඇත්ත.. ඌ දරන මතේ වෙනස් උනත් දරන මතේට සාදාරනයක් ඉටු කරන එකෙක්.