ඩොලරය නිදහසේ පාවෙන්න දුන්නට විතරක් මදි. ඒත් එක්කම අපි අපනයන දිරිමත් කරන්න ඕන. අවංකවම කියනවානම් තවමත් ලංකාව ලොකු විදේශ විනිමයක් හොයන්නෙ කෘෂිකාර්මික අංශයෙන්... සේවා අංශය වර්ධනය වුනාට හොද ශුද්ධ ලාබයක් ලබන්නෙ තාමත් පාරම්පරික අපනයනවලින්. ඒත් දැන් මොකද මේවට වෙලා තියෙන්නෙ... කෘෂි අපනයන කඩන් වැටෙනවා... 2014 අග 950 ට තිබුනු සාදික්කා අද 300 යි.. ගොවියට රැ 80 දෙන්න පොරොන්දු උනත් තේ ගොවියාට ලැබෙන්නෙ රැ 50 යි. කෘෂි අපනයන හැම එකකම අද තත්වෙ මේකයි.


කොච්චර ඩොලරයට රුපියල් ලැබුනත්, රුපියල් වලින් මෙරට භාණ්ඩ හා සේවා අත්පත් කර ගන්න වැඩියෙන් ගෙවන්න වෙනවා. එතකොට කොහොමත් පාඩුයි. 
