අනේ කරුනාකරල මෙච්චර කෙලවෙලත් තවත් බයිල කියන්ඩ එපා මහින්ද යද්දි තිබ්බ සල්ලි වලින් පොන්නය 10 000 කින් පඩි වැඩි කරා , ඉතුරු සල්ලි වලින් මහ බැකුව හොරාකාල බිලියන 30කට කෙලිය..ඔය ප්රශ්න දෙකයි ප්රධාන හේතුව මේ අර්බුදයට නැතුව වෙන කිසිම දෙයක් නෙමේ..
අනේ කරුනාකරල මෙච්චර කෙලවෙලත් තවත් බයිල කියන්ඩ එපා මහින්ද යද්දි තිබ්බ සල්ලි වලින් පොන්නය 10 000 කින් පඩි වැඩි කරා , ඉතුරු සල්ලි වලින් මහ බැකුව හොරාකාල බිලියන 30කට කෙලිය..ඔය ප්රශ්න දෙකයි ප්රධාන හේතුව මේ අර්බුදයට නැතුව වෙන කිසිම දෙයක් නෙමේ..


ow bn mn eka piligannawa aniwaryen.eeta wada godak hethuth thiyei machan.habai uba wage anthgami ekek ekka katha karala wadak na bn.sorry ehema kiwwata.uba deshapanaya gana katha karana widiha nisa qwwe.![]()

meke machan waraddak penne nadda?mahindage awasan kale iwara wena rate ekai meken patan ganna ekayi.anika machan ara kalinma ekek dala thiyenne artifical hold ekai free wena ekayi dekak.anika aran thiyena ranges wenaskade yamak noweyi.mewa gana danna nisa qwwe.loku waradi image ekak enne
![]()
මම අන්තගාමි නැ මම කියන්නෙ ඇත්ත..හොදට බැලුවොත් 2015 පෙර ඉදන් මම කියපු කිසිම දෙයක් වැරදිලා.. තියෙනවද 2017 විතර ඩොලර් එක 200ට යනව කියල කියද්දි මේකෙ උන් හිනා උනා අද ???![]()
ඒකම තමා බන් මාත් කියන්න try කරන්නේ.
අපේ රටේ බැලුවොත් පඩි අඩු නිසා income/expense පොඩි අගයක්නේ ගන්නේ. ඒකතමා අවුල. අපි වැඩ කරලත් ඇයි අඩු income එකක් එන්නේ කියන එක නෙවෙයිද ප්රශ්නේ ඇත්තටම?
අපේ income වැඩි වෙලා නැ. ඒත් වෙනින් රටවල income අවුරැදු කිපයකට සැරයක් වෙනස් වෙනව මචන්
වැදගත් ප්රශ්නයක්https://www.investing.com/currencies/usd-lkr-chart
මේ සයිට් එක හරි වෙන උඹට කැමති සයිට් එකකින් හරි විස්තරේ හොයල බලපන්. මොනවද බන් artificial hold ගැන කියන්නෙ? මම කොහෙද එහෙම එකක් ගැන කියල තිබුනෙ?

Prof. Erozan ta waradune 2015 mahinda Dinanawa Kiyapu eka witharai, Anithwa Okkoma Hari. Hail Erozan

මම අන්තගාමි නැ මම කියන්නෙ ඇත්ත..හොදට බැලුවොත් 2015 පෙර ඉදන් මම කියපු කිසිම දෙයක් වැරදිලා තියෙනවද ..2017 විතර ඩොලර් එක 200ට යනව කියල කියද්දි මේකෙ උන් හිනා උනා අද ???![]()

ඔව් බන් ඒක වැරදුනා, මම හිතුවෙ නැ අපේ මීහරක්, නිවටයෙක්ව ජනාධිපතිකරල පොන්නයෙක්ව අගමැති කරගනී කියල ..එතන වැරදුනා මම පිලි ගන්නව..![]()
ඔය මොනවා කිව්වත් බන් අනාගතයේදී , ඊ මනි කරන එවුන් පට්ට ගොඩ යාමක් යනවා .. රජයේ ජොබ් කරන එවුන් තමයි අනාත වෙන්නේ
මේවනම් ලොකූ සිහින මාලිගා, පොලොවෙ පය ගහල ජීවත්වෙන උන් මිසක් අහස්මාලිගාවල උන්ට පැවැත්මක් නැ..
ow bn mn eka piligannawa aniwaryen.eeta wada godak hethuth thiyei machan.habai uba wage anthgami ekek ekka katha karala wadak na bn.sorry ehema kiwwata.uba deshapanaya gana katha karana widiha nisa qwwe.![]()
200ta gye nane machan.anika bn meka lankawe witharak nemei.hama ratakama doler ekata sapekshawa local currency eka kadan watuna.but ekata piliyam karapu nathi eka anduwe wagakeemak.me anduwath waga kiyanna oni.ekata mahindath waga kiyanna oni,chandrkath waga kiyanna oni.mokada wiganakadipathita anuwa gaththu naya walin 10/1 y output eka thiyenne.and naya godak records wala na kalin anduwe.eka ubath dannawa hamoma dannawa bn.wiganakadipathi eka thahawuru karanawa![]()




10000 වැඩි කරපු එකත් අවුලක්.. ඒ වගේම petrol prices ඕනිවට වඩා ලොකු ගානකින් අඩු කලා මචන්.. ඒකෙන් රටට ලොකු income එකක් අඩු උනා බන්.. එහෙම උනාම හිර වෙනව බන්..