197 tamai 222 unepayoneer 196da ban 222k wune ?
nathm kalin idalama oya gaanada ubta hambune ?
BREAKING
Cabinet has decide to increase the 10 rupee incentive to 38 rupees for foreign remittances sending through the official banking channel to the country till April
රටින් සල්ලි එවන කට්ටියට ඩොලර් එකට රු 262ක් දෙනවා.
mokadda me?
e kiyanne 230 + 38 = 268 labenawada?
එක්ස්චේන්ජ් රේට් එකට අමතරව 38ක්බං. රොකට් සයන්ස් නෙවෙයි.
e kiyanne 268 neda?
ow bn danna ekek kiyapanko hariyata. 268 kiyala hithagena gona wage salli maru karanna kalin maru karanna kalin.
දැන් කියාද ඩොලර් එක ? මම දැන් ගෙව්වා අඩුයි නේ කැපුනා. 202 google පෙන්නන්නෙත්.වැඩිපුර රුපියල් අටයි හම්බ වෙන්නෙ මචන්ලා. ඒ කියන්නෙ ඩොලර් එකට රුපියල් 238යි.
වැඩිපුර රුපියල් අටයි හම්බ වෙන්නෙ මචන්ලා. ඒ කියන්නෙ ඩොලර් එකට රුපියල් 238යි.
Selling 230දැන් කියාද ඩොලර් එක ? මම දැන් ගෙව්වා අඩුයි නේ කැපුනා. 202 google පෙන්නන්නෙත්.
නෑ බන්.Selling 230
Buying 225
BOC

na na
wadiyen Rs38 den na cabinet eka order karala eth dena gana heta kiyai Cabraal press conference ekak thiyanawalu

මට 210 ගානේ කපුනේ.COM bank මේ දැන් payment එකක් කරා, 213ගානේ කැපුනේ.
COM bank මේ දැන් payment එකක් කරා, 213ගානේ කැපුනේ.
මට 210 ගානේ කපුනේ.

පස්වෙනිදයින් පස්සෙ කරන්ට් කපන්නැති එකේ අනිත් එක වගේ.![]()
pudumaiනෑ බන්.
මම දැන් paypal වලින් එකක් ගෙව්වා.. COM bank කැපෙන්නේ.
210 ගානේ කැපුනේ.![]()




ඔය දවල් නේ. මේ දැන් මම කියන්නේ.pudumai
COMBANK 230 + commission ne Paypal hinda aduda?
https://www.combank.lk/rates-tariff#exchange-rates

ඉතින් බන් combank නේ කැපෙන්නේ ඕක. මම payment එකක් කරේ.Heta wenas wei PayPalWise wage aya wenas wela
ඔය දවල් නේ. මේ දැන් මම කියන්නේ.
රුපියල පාකරලා නෙවෙයි බම්ප් කරල මම හිතන්නේ.![]()
