ඩොලර් එක අඩුවෙන්නෙ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    මාකට් එක manipulate කරන්න තමයි බන් ඉතින් මහ බැංකුව කියල එකක් තියෙන්නෙ. USD එක float කරනව කියල මොකක්ද උබ අදහස් කරන්නෙ? දැනටමත් float කරල තියෙන්නෙ.
    මහබැංකු තියෙන්නේ market එක manipulate කරන්න නෙමේ බං stabilize කරන්න. උඹ central bank එක trading firm එකක් ගානට දාලනෙ කතා කරන්නේ. දැන් ලංකාවේ central bank එක හැසිරෙන්නේ නම් trading firm එකක් වගේ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයකුත් නැති හින්දා.

    රුපියල float කරනවා කියන්නේ trading band දාන්නෙ නැතුව ඉල්ලුම සැපයුම මත විතරක් අගය වෙන්න දීම
     
    Last edited:
    • Haha
    Reactions: Thoththa_Baba

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    මහබැංකු තියෙන්නේ market එක manipulate කරන්න නෙමේ බං stabilize කරන්න. උඹ central bank එක trading firm එකක් ගානට දාලනෙ කතා කරන්නේ. දැන් ලංකාවේ central bank එක හැසිරෙන්නේ නම් trading firm එකක් වගේ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයකුත් නැති හින්දා.

    රුපියල ලෝඩ් කරනවා කියන්නේ trading band දාන්නෙ නැතුව ඉල්ලුම සැපයුම මත විතරක් අගය වෙන්න දීම
    Stabilize කරන්න නන් අවශ්‍ය වෙලාවට manipulate කරන්නත් වෙනව. නිකන්ම stabilize වෙනවනෙ මාකට් එකක් කොහොමත්. Reserve liquify කරල rates තියාගන්නව වගේ ඒවා කොයි රටේ මහ බැංකුවත් කරනව. නැත්තන් panic selling/buying වගේ එකකින් feedback loop එකක් හැදිල market එකම අවුල් යන්න පුලුවන්.

    Trading band දාලා තිබ්බට ඒ band වලින් එහාට rate එකට යන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හින්ද band තිබ්බෙ නෑ වගේ තමයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    gold.jpg



    2020 ඉදන්ම විකුනගෙන ඇව්ල්ල දැන් හරි
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Searching for: Sri lanka rupee floating

    Generating answers for you…

    Hello, this is Bing. I can help you with your query.😊

    According to some news sources12, Sri Lanka’s rupee has opened stronger against the US dollar after a surrender rule was relaxed, reducing central bank purchases. The rupee was buying at 351.72 and selling at 362.95 against the U.S. dollar on Wednesday2. This is the highest rupee value against the U.S. dollar in 10 months2.

    However, some experts say that allowing greater flexibility in exchange rates will lead to the depreciation of the Sri Lankan rupee in the long run3. The central bank governor said that Rs230 per US dollar is a guidance and not a peg4.

    Searching for: why Sri Lanka decided to float its currency

    Generating answers for you…

    Sure, I can tell you more about why Sri Lanka decided to float its currency.

    One of the main reasons was that Sri Lanka’s foreign reserves had fallen to a very low level due to its crushing external debt1. By floating the currency, Sri Lanka hoped to reduce its import bill and increase its export competitiveness2.

    However, some analysts say that this decision was not a wise thing to do at this moment because it could lead to higher inflation, social unrest and political instability34. They argue that Sri Lanka should have maintained a stable exchange rate regime with prudent fiscal and monetary policies3.



    Sri Lanka's external debt situation
    Generating answers for you…

    Okay, I can tell you more about Sri Lanka’s external debt situation.

    Sri Lanka has a high level of external debt that often leads to serious balance of payment issues1. By the end of April 2022, its total outstanding external debt was US$ 34.8 billion2, which is about 90% of its GDP.

    Sri Lanka’s external debt problem is caused by structural weaknesses such as low exports, low tax revenue, and low foreign direct investment1. It also faces challenges in servicing its debt due to high interest rates, currency depreciation, and global shocks such as COVID-191.

    In April 2022, Sri Lanka announced that it was suspending payments on its foreign debt for six months to preserve its foreign reserves3. This decision raised concerns about its credit rating and its ability to access international markets in the future3.

    Searching for: how floating affects inflation

    Generating answers for you…

    Sure, I can tell you more about how floating affects inflation.

    A floating exchange rate is when a currency’s value is determined by market forces of supply and demand. A floating exchange rate can have both positive and negative effects on inflation.

    On one hand, a floating exchange rate can help reduce inflation by allowing a currency to appreciate when there is strong demand for it. This makes imports cheaper and lowers the cost of living for consumers1.

    On the other hand, a floating exchange rate can also worsen inflation by causing a currency to depreciate when there is weak demand for it. This makes exports more competitive but also makes imports more expensive. This can lead to higher production costs and higher prices for consumers1.

    Searching for: Sri Lanka currency depreciation inflation

    Searching for: Sri Lanka currency depreciation inflation

    Generating answers for you…

    Generating answers for you…

    Okay, I can tell you more about how Sri Lanka’s currency depreciation affects its inflation.

    Sri Lanka’s currency, the rupee, has been depreciating against the US dollar since 2021 due to weak economic conditions, high external debt, low foreign reserves and global shocks such as COVID-191. In March 2022, Sri Lanka devalued its rupee by 10% to 230 per dollar1.

    The currency depreciation has increased inflation in Sri Lanka by making imports more expensive. This has especially affected food prices, which account for a large share of consumer spending. Sri Lanka’s food inflation reached 25.7% in February 20222. The overall inflation rate was 50.6% in February 20233, one of the highest in the world.

    The currency depreciation has also eroded the purchasing power of consumers and businesses, reducing their real income and profits. This has hurt domestic demand and economic growth.
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    How Sri Lanka can control its inflation
    Sent message. How Sri Lanka can control its inflation
    Searching for: how Sri Lanka can control its inflation

    Generating answers for you…

    Alright, I can tell you more about how Sri Lanka can control its inflation.

    Sri Lanka can control its inflation by adopting sound economic policies that address its structural weaknesses and balance of payment issues. Some of these policies include1:

    Improving tax revenue collection and reducing fiscal deficit
    Increasing exports and foreign direct investment
    Reducing external debt and increasing foreign reserves
    Reforming state-owned enterprises and reducing subsidies
    Enhancing productivity and competitiveness
    Sri Lanka can also control its inflation by tightening its monetary policy to reduce money supply and increase interest rates. This can help curb excess demand and stabilize the exchange rate. In April 2022, Sri Lanka’s central bank doubled its key interest rates by 700 basis points to tame inflation2.

    However, these policies may have some negative effects on economic growth, employment, poverty, and social welfare in the short term. Therefore, Sri Lanka needs to balance its policy objectives carefully.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,546
    113
    නොනවත්වා වැලපෙන කුහක ජෙප්පෝ සටන් පාට මාරු කරයි :lol:


    4byK4sA.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    Stabilize කරන්න නන් අවශ්‍ය වෙලාවට manipulate කරන්නත් වෙනව. නිකන්ම stabilize වෙනවනෙ මාකට් එකක් කොහොමත්. Reserve liquify කරල rates තියාගන්නව වගේ ඒවා කොයි රටේ මහ බැංකුවත් කරනව. නැත්තන් panic selling/buying වගේ එකකින් feedback loop එකක් හැදිල market එකම අවුල් යන්න පුලුවන්.

    Trading band දාලා තිබ්බට ඒ band වලින් එහාට rate එකට යන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හින්ද band තිබ්බෙ නෑ වගේ තමයි.
    central bank එකක් panic buying /
    panic selling නවත්තන්න කරන market intervention එකට මාකට් manipulation කියලා කියන්න බැහැ. Panic selling/ buying වෙන්න market psychology එකක හදන එක තමයි manipulation. ඒකට catalist එකක් ඕන, හරියට ලැව්ගින්නක් තියන්න honda තැනක් බල්ලා පොඩි ගිනිමැලයක් ගහනවා වගේ. අපේ centralbank එකක් එකපාරටම බැංකුව වලට 350 විතරක් dollars දෙන්න කිව්වේ ඒකට තමයි. ඊට පස්සේ පොඩි පොඩි ස්ටේට්මන්ට් ටිකක් දුන්නා කට්ටිය පැනික් වෙන්න. දැන් ඉතින් කට්ටිය බය වෙලා පාඩුපිට sell කරනවා. central bank එක වැඩි ගානට sell කරන්න බලාගෙන අඩුවට ගන්නවා. මේ වගේ දෙයක් නම් central bank එකකින් කරනවා කියලා මොන පොතේ වත් දැකල නම් නෑ.

    trading band දාලා තිබ්බේ මාකට් එකට self discipline එකක් දෙන්න වගේ වැඩකට. බැංකු වලින් එල්සි ඕපන් කරන්න පරක්කු කරනකොට මාකට් එකක් නිකම්ම new normal එකට හැඩගැහෙනව. Import අඩු කරගන්නවා හැබැයි අමාරුවෙන් import කරගන්න ඒවා විකුනන්නෙ ලොකු markup එකක් තියාගෙන.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Gold reserve scene එක නම් දන්නේ නෑ..

    හැබැයි ඩොලර් rate එක නම් අඩු වෙන්නේ මට ආරංචි උනා හැටියට මෙහෙමයි.

    Central Bank එකෙන් කලින් regulation එකක් දාලා තිබ්බා weekly banks වල එකතු වෙන foreign currency ගානෙන් 20% central bank එකට sell කරන්න ඕන කියලා. ඊට අමතරව තව coal fund එකට කියලා තව 10% ගත්තා. ඔය peecentage එක 20% ඉඳලා 15% වෙනකං අඩු කළා. Coal fund එකට එකතු කරන ගානත් නැවැත්තුවා. ඔය දේවල් නිසා banks වල excess funds ekathu උනා. Import demand ekakuth නැති නිසා banks කළේ ඒ funds market එකට dana එක. Supply එක wadi demand එක අඩු නිසා rates අඩු උනා. ඔය එක්කම ඩොලර් rate එක අඩු වෙද්දී hold කරගෙන හිටපු උන්ගේ panic selling එකත් මේකට contribute උනා.
    Me mama kiwwa eka Anna official news ekak widiyata awilla.. 15% තිබ්බ rate එක අයින්ම කරලා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Dear Cardholder, Foreign currency spend restrictions on purchases and cash withdrawals on Credit and Debit Cards has been released fully. Guidelines and country restrictions apply. Tariff pertaining to markup on foreign currency transactions will be revised w.e.f. 21st March 2023. Please visit https://www.hnb.net/retail-services-tariff for details.


    owa karala passe thibbata wada kelawei da dan na.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Dear Cardholder, Foreign currency spend restrictions on purchases and cash withdrawals on Credit and Debit Cards has been released fully. Guidelines and country restrictions apply. Tariff pertaining to markup on foreign currency transactions will be revised w.e.f. 21st March 2023. Please visit https://www.hnb.net/retail-services-tariff for details.


    owa karala passe thibbata wada kelawei da dan na.
    ඔය බන් පර්සනල් පේමන්ට් නේ
    ඒවයින් පිට රටට යන්නෙ දැනෙන්නවත් නැති $ ගානක්
    ඔහොම පොඩ්ඩ පොඩ්ඩ රිස්ට්‍රික්ශන් අයින් කරන එකෙන් වෙන්නෙ ඉතුරු වෙලා තියන එවුනුත් panic sell කරන එක. සහ දැනට ගෙනත් තියන බඩු ස්ටොක් තියන මුදලාලිලා සේරම ඩිස්කවුන්ට් දීල හරි තියන ස්ටොක් දීලා දාන එක. වැඩි මිලට ගෙනාපු බඩු එහෙම අතේ තියන් ඉන්න එක පාඩුයි මේ වෙලාවෙ

    LC රිලීස් කරන්න දෙන නොදෙන එකෙන් තමයි ලොකු බලපෑමක් වෙන්නෙ