ඩොලර් එක කීයට විතර යයි ද ?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    ඩොලර් එක කීයට විතර යයි ද ?

    මේ සතියේ dollar එක වැඩි උනා 184 - 200.
    ඇමෙරිකාවට සැහෙන්න හිකිලා තියෙන්නේ එත් dollar එක නගිනවා :( . උන්ගේ share market එහෙමත් නහුතෙට වැටිලා අනික.

    මෙහෙම තිබිල රු 150ට වගේ ආපහු වැටෙයි ද? bitcoin වලට උනා වගේ :lol::lol:

    උබල මොකද හිතන්නේ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    මේ සතියේ dollar එක වැඩි උනා 184 - 200.
    ඇමෙරිකාවට සැහෙන්න හිකිලා තියෙන්නේ එත් dollar එක නගිනවා :( . උන්ගේ share market එහෙමත් නහුතෙට වැටිලා අනික.

    මෙහෙම තිබිල රු 150ට වගේ ආපහු වැටෙයි ද? bitcoin වලට උනා වගේ :lol::lol:

    උබල මොකද හිතන්නේ?

    pissuda bn bassa wagema nagga gannath unge krama tiyanawa balapn apitama tama kela wenne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    BTC වගේ වැටෙන දෙයක් නෙමෙයි ඩොලර් කියන්නේ. ඕක නැග්ග කියන්නේ ආයේ බහින දසාවක් නෑ මේ කපේට. නැග්ගොත් නැග්ගම තමා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Lankawe Rupiyala Kadan watenawa Yako.. Dollar eka naginne ekai. Lankawata Salli na.