ඩොලර් එක කීයට විතර යයි ද ?
මේ සතියේ dollar එක වැඩි උනා 184 - 200.
ඇමෙරිකාවට සැහෙන්න හිකිලා තියෙන්නේ එත් dollar එක නගිනවා
. උන්ගේ share market එහෙමත් නහුතෙට වැටිලා අනික.
මෙහෙම තිබිල රු 150ට වගේ ආපහු වැටෙයි ද? bitcoin වලට උනා වගේ

උබල මොකද හිතන්නේ?
මේ සතියේ dollar එක වැඩි උනා 184 - 200.
ඇමෙරිකාවට සැහෙන්න හිකිලා තියෙන්නේ එත් dollar එක නගිනවා
. උන්ගේ share market එහෙමත් නහුතෙට වැටිලා අනික.මෙහෙම තිබිල රු 150ට වගේ ආපහු වැටෙයි ද? bitcoin වලට උනා වගේ


උබල මොකද හිතන්නේ?
