ඩොලර් එක 300 ෆික්ස් රෙට් එක කරන්න යනවලු බන්. මම මේ කල්පනා කරන්නේ මේ වැඩි උන ෆයියෙ බඩු මිල ආයේ අඩු වෙන්නෙත් නෑ ඩොලර් රෙට් එකත් මුන් බලෙන්ම අඩු කරනව වගේ. ජීවිතේට ඔලුව උස්සන්න හම්බ වෙන්නෙ නෑ. ඩොලර් ලග තියාගන්නත් තහනම්.
anna ekai mamat kiyanne. owage mila palanayak naha hutta. anik ewa control karanawa mun300 ට අඩු උනාට 380 ට ගණන් හදලා විකුණන laptop, petrole, ඩීසල්, විදුලි උපකරණ, කොත්තු, බත්, කිරිපිටි, ඉදි කට්ට, ගිනි පෙට්ටිය වගේ ඒව අඩු වෙන්නේ නැහැ නේ. ඒක තමා පට්ට දුක.
මිනිස්සුන්ගේ ඉඳන් ම ලොකු අවුලක් තියෙනවා.
මේ බල්ලො මාර නීති නෙ දාන්නෙඩොලර් ලග තියාගන්නත් තහනම්.
ehema news ekak awa habei sure karanna puluwan thanakin. ekalu try eka danකීයටවත් 300ට නං ෆික්ස් කරන්නෙ නැහැ,
අවුල තියෙන්නෙ 200 කාලෙ 25000ට තිබුනු බඩු දැන් 80000ක් විතර වෙලා තියන එක, USD එක දෙගුනෙකටත් වඩා අඩු වෙන් වැඩි උනාට බඩු තුන්ගුනේකින් විතර වැඩි වෙලා
හේතුව import කරන්න LC ඕපන් කරන්න බැරි එක, දැන් තියන බඩු ටික විකුනලා ඉවර උනාට පස්සෙ ඒ බිස්නස් කරපු එවුන්ටත් කරන්න දෙයක් නැහැ, අසාධාරනයි වගේ තමයි ඒ උනාට උන්ටත් වෙන ඔප්ශන් එකක් නැහැ, රෝල ගහල ඉම්පෝට් කරපු එවුන් සේරම කෙලවෙලා ගිහින් තියෙන්නෙ
imf sup eka hambunaama komath inflows ekka oka 300ta bahinwa. fix karanna deyak naaජන්ගියගේ බොරු කතා. රේට් ෆික්ස් කරොත් IMF ලේෆ්ට්
karnwalu bn dan ADB and WB eken funds enwa. G7 countriesut sup denwa kiyala ada kiyalanee.ehema news ekak awa habei sure karanna puluwan thanakin. ekalu try eka dan
float karaa kiyala apu bijjak naaබේතකට ඩොලර් එකක් හොයාගන්න නෑ. ෆික්ස් කරනව කියන්නෙ ඉතින් නමට තමා.
meke thread ekak thibuna, hoyagena kiyawannaUndiyan kiyanne mokadda ban