ඩොලර් එක තව අඩු වෙලා නෑ 386

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    384.24 dan kapune සම්පත්. Frimi eke මීට adui. Auto kapenna kalin top up krnn amataka wuna.
    ඕකට තව 1000ට 25ක් වෙන්න ස්ටෑම්ප් ඩියුටි එකකුත් වදිනව ක්‍රෙඩිට් කාඩ් එකක් නම්. එතකොට රේට් එක 390 පනිනනව
     
    • Like
    Reactions: batwise

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    355 යි දෙන්න හරි නම් 420 ක් වෙන්න ඕනි, ගොඩක් වෙලාවට පෙට්‍රල් මිල හරි ඩොලර් rate එකට match වෙනව